ලබන 21 නොපැමිණ 25 වැනි දිනට පාසල්වලට එන කිසිදු ගරුවරයකු පාසලට ඇතුල්වීමට ඉඩ නොදෙන බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ විනය විරෝධී කටයුතුවල නිරත වන ගුරුවරුන්ගේ ලයිස්තුවක් කැදවන බවත්, ඔවුන්ගේ වැටුප පවා අත්හිටුවීමට කටයුතු කරන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...