දේශීය පුවත්

සති දෙකක කාලයක් එකිනෙකා විවේචනය නොකරමින් සාමුහිකව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ රනිල් පාර්ශ්වය සහ සජිත් පාර්ශ්වය තීරණය කර ඇති බව වර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග නියෝජ්‍ය නායක ප්‍රේමදාස පාර්ශ්වය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පස් දෙනකු පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීර...

2019 ජනාධිපතිවරණය කැඳවීම මෙම සැප්තැම්බර් 15දාට පසුව සිදුකරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පවසයි. තිබෙන නීතිමය ප්‍රතිපාදන අනුව ඒ සඳහා තමන්ට බලය ලැබෙන්නේ සැප්තැම්බර් 15න් පසුව බවද ඔහු අවධාරණය කළේය. ඉන්පසු දින 44ත් දින 65ත් අතර කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේයයි ඔහු ...

එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහනය කිරිමට නම් අනිවාර්යයෙන්ම දෙවැනිපෙළකට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් නීතිඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පවසයි. එක්සත් නීතීඥ සංගමය විසින් ඊයේ(31) කොළඹදි කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එක්සත් ජාතික...

රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී කාන්තාවන් හා ළමුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කළ යුතු බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය අමතමිනි. පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය මේ වන...

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සම්පූර්ණ සහාය හිමිව ඇතැයි පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයින් වන රවෆ් හකීම්, රි...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක වී ජනාධිපතිවරණයේදී පොහොට්ටු සන්ධානය ජයග්‍රහණය කළහොත් එළැඹෙන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාද, අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතාද, කථානායක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාද පත්කර ගැනීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳ...

කබීර් හෂීම් ඇමතිවරයාගේ අමාත්‍යංශයට අයත් රාජ්‍ය ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ආයතන කිහිපයක් එම අමාත්‍යංශයෙන් ඉවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. එසේ ඉවත් කරන ආයතන සියල්ල ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතට පත් කරන ලෙසයි අගමැතිවරයා වැඩිදුරටත් ජනා...

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ එක්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කර තිබෙන ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (30) පැවැසීය. තීන්දුවක් ගත්තානම් ඒ තීන්දුවත් සමඟම සිටිය යුතු බැවින් තමන් පත්කරන කිසිම කෙනෙක් ...

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය එලඹෙන ඔක්තෝම්බර් මස පළමු සතිය තුළ පැවැත්වීමට බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත ඊයේ(30) නියෝග කර තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී එක...

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පත් කර තිබේ. එලෙස පත් කර ඇත්තේ‍, ඩලස් අලහප්පෙරුම මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතායි. ඊයේ(29) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් වි...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දා සිට  දිනපතා  විභාගයට ගැනීමට අද (30) අධිකරණය නියම කෙරිණි. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්...

ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි මැතිවරණ වැඩපිළිවෙළ පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මංගල සමරවීර ඇමැතිවරයාගේ නිල නිවසේ පෙරේදා (28) රාත්‍රියේ පැවැති සාකච්ඡාවට සුජීව සේනසිංහ මහතාගේ සහෝදරියකගේ නිවසේ පැවැති සාකච්ඡාවට සහභාගිවූ පිරිසෙන් 20 දෙනෙකු පමණ අඩුව සිටි බව මාධ්‍ය වාර්තා කර තිබේ. සුජීව ම...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එම පෙරමුණට සහය පළ කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් ගොඩනැඟීමට එම පක්ෂ නියෝජිතයින් එකඟතාවය පළ කර ඇති බව වාර්තා වෙයි. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන මන්ත්‍රීවරු අතර ඊයේ(29) රාත්‍රියේ පැවති සාකච්ඡාවක...

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය කඩිනමින් විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ වෙසෙන තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ. අගමැතිවරයාගේ ආරාධනාවක් මත තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ඇමැති රවි කරුණානායකගේ බත්තරමුල්ලේ පිහිටි නිවසේ පැවැ...

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනතුරු සිය අපේක්ෂකයා නම් නොකිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 9 (1) වගන්තියට අනුව අපේක්ෂකයා නම් කළ යුත්තේ මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය කැඳවීමෙන් අනතුරුව බව පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර පක්ෂ නායක...

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ මහතාට සහ අතුරලියේ රතන හිමියන්ට විනය පරීක්ෂණ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසයි. පක්ෂයේ විනය කඩ කිරීම යන චෝදනාව යටතේ මොවුනට විනය පරීක්ෂණ පවත්වන බව කී නි...

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සාක්ෂි මෙරටට යළි ලබා ගත නොහැකි වන ආකාරයට අමෙරිකාව සහ එෆ්.බී.අයි ආයතනය එම සාක්ෂි ඔවුන් සතු කරගෙන ඇතැයි වාර්තා වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් අනාවරණ කරයි. ඊයේ (29) කොළඹ පැවති ජාතික විද්වත් භික්ෂු සංසදයේ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය. ...

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ අරමුණින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡුා කිරීමට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් 05 දෙනකු යෙදවීමට සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇත. ඒ අනුව එජාප හිටපු සභාපති මලික් සමරවික‍්‍රම, වත්මන් සභාපති කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මංග...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් එස්.බී දිසානායක, ඩිලාන් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා එම අවස්ථාවට සහභාගී වූ පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත්, ඔවුන්ට එරෙහිව විනය පියවර ගැනීමටත් තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු ම...

බැඳුම්කර කොමිසම හමුවේ දී බොරු සාක්කි ලබාදුන්නැයි කියන සිද්ධියට අදළාව අමාත්‍ය රවී කරුණානායක මහතාට අද (29) සිට සති දෙකක් ඇතුළත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකක තුන ඉදිරියේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. එම දැන්වීම් වහාම අමාත්‍...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...