දේශීය පුවත්

රත්නපුර කොස්ගල වත්තේ පස්ගොඩක් යට පැය පහක් වළ දමා තිබියදී ජීවිතය බේරාගත් බිළිඳිය දරුකමට හදා ගැනීම සඳහා ඉල්ලීම් 600ක් පමණ ඉදිරිපත්ව ඇති බව රත්නපුර මහ රෝහල පවසයි. මෙම බිලිඳිය මේ වන විට රත්නපුර මහ රෝහලේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. එම බිළිඳිය රෝහල්ගත කළ දින පටන් මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේ...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දුමින්ද සිල්වා වැනි දේශපාලනඥයන් සමග රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පැවැත්වූ දුරකථන සංවාද ආකාරයෙන් පටිගත කළ ව්‍යාජ හටපට රැසක් නොබෝ දිනකින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවීමේ කූඨ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට රන්ජන් ...

රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය වසා දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. අද(15) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා විසින් මේ බව පැවසීය. 2017 වර්ෂයේ දී ගනු ලැබු අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම ආයතනය පිහිටුවා ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවකුට යටත් විය යුතු නැති බවත් යටත් වීමට ඉඩ නොතබන බවත් එම පක්ෂ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය. මහලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (14 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය ප...

අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය අද (15දා) පෙ.ව. 9.20ට ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබේ. කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම සිරුරු ලංකාවට ගෙන එයි.  අසර්බයිජානයේ බාකු නුවරදී ඔවුන් නැවතී සිටි නිවසක පහත මාලයේ ඇතිවූ ගින්නක විෂ දුමක් ආග්‍රහණය වීමෙන්...

මිරිහාන පොලිසියේ පරිසර කොට්ඨසයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙම ස්ථානයේ පරිසර කොට්ඨාසය තුළ සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

“ රන්ජන් රාමනායක විතරක් නෙවෙයි තව මන්ත්‍රීවරුන් දහයක් – එකොළහක් ඉන්නවා පක්ෂෙන් අයින් කරන්න ” යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ඊයේ (14 වැනිදා) ප්‍රකාශ කළේය. රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවට සහභාගි වී පි...

ඉස්ලාම් අන්තවාදී උන්මත්තක බලවේග දේශපාලන බලය රහිතව වුවද තමන්ට අවශ්‍ය පුද්ගලයන් අවශ්‍ය ස්ථානවලට යෙදවීමේ උත්සාහයක නිරතව සිටින බව බොදු බල සේනා සංවිධානයේ සභාපති ගල​බොඩඅත්තේ ඥානසාර හිමි පවසති. උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (14 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. අන්තවාදී ප්‍රශ්නය පිළ...

රාජ්‍ය ආයතන සභාපතිවරුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂයකට සීමා කරමින් ජනාධිපති කාර්යාලය විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ අත්සනින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමු කර තිබේ. එම චක්‍රලේඛයට අනුව සභාපතිවරයා සඳහා මාසිකව ලබාදිය යුත්තේ ඉන්ධන ලීට...

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන සීමාවේ පවතින නිරාවිය පිල්ලයාර් ගණදෙවි කොවිලේ අද (15 වැනිදා) දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් සැමරුම් වැඩසටහනක් සූදානම් කර ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ. දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී. රවිහරන් ඇතුළු දෙමළ ජාතික සන...

ලොව පුරා හින්දු භක්තිකයින් අද තෛපොංගල් දිනය සමරති. කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීම සඳහා හිරු දෙවියන් දුන් ශක්තියට කෘතගුණ සැලකීම මෙම උත්සවයේ අරමුණ ය. හින්දු දින දර්ශනයෙහි වර්ෂයේ මුල් මාසය තෛ යනුවෙන් හැඳින්වෙන අතර පොංගල් යන්නෙහි අර්ථය උදාව යන්න ය. ඒ අනුව නව වසරේ උදාව තෛපොංගල් යනුවෙන් හැ...

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු සඳහා කිසිදු පිටස්තරයකුට බලපෑම් කිරීමට ඉඩ නොදෙන බව මෙරටට පැමිණ සිටින චීන සහ රුසියානු විදෙස් ඇමැතිවරු ඊයේ (14 වැනිදා) පැවසූහ. හෙතෙම මේ බව කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු ඇමැතිවරයා ක්‍රමෝපායික සහකරුවා...

බූරුවන්ට නොමිනේෂන් ලබාදී අශ්වයන්ව පාර්ලිමේන්තු යැවිය නොහැකි බව පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවේනාධිපති මැදගොඩ අභයතිස්ස ස්වාමීන්වහන්සේ සදහන් කළහ. ඊයේ (13) කොළඹදී පැවති උත්සවයක් අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සදහන් කළහ. නාමයෝජනා සකසන කණ්ඩායමි ජනතාව අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් හට නාමයෝජනා ලබාදී...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කර තිබෙන කොමිසන් සභාවේ කටයුතු අවසන් වූ පසු ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනි ඇලිස් ජී. වෙල්ස් මහත්මිය අද (14) ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක ...

සිංහල භාෂාවෙන් පමණක් ජාතික ගීය ගායනා කිරීමට රජය තීරණය කර නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (14) පැවැසීය. යම් මතයක් දරණ දේශපාලනඥයන් ජාතික ගීය සිංහල භාෂාවෙන් ගායනා කිරීම විවිධ මත ප‍්‍රකාශ කළද එය ආණ්ඩුවේ තීරණයක් ලෙස සැලකිය නොහැකි බවද ඔහු කීය. ද්‍රවිඩ මාධ්‍ය ප‍්‍රධානීන් සමග අරලියගහ ම...

ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් ගත වූ පැය 24 තුළ මෙරටට පැමිණීම දුලබ දේශපාලන සිදුවීමකි. ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය (Alice wells), චීන විදේශ අමාත්‍ය වැන්ග් යි (Wang Yi) රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් (Sergey Lavrov) සහ ජපාන රාජ්‍ය අමාත...

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මහතා අද (14) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඒකාබද්ධ මාධ්‍ය සාකච්ජාවකට එක්වුණේ ය. එහිදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය අවි ආයුධ අඛණ්ඩව සැපයීමට කටයුතු කරන බවය. දෙදින සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඔහු පෙරවරුවේ විදේශ සබදතා අමාත්‍ය...

එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුරෝපා සංවිධානය විසින් පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරිමට එම සංවිධානය කටයුතු කර තිබේ. යුරෝපා සංවිධානයේ යුරෝපා කවුන්සිලය මගින් මාස 6කට වරක් සිදුකරන ත්‍රස්තවාදී සාමාජිකයින් සහ සංවිධාන ලැයිස්තුව යාවත්කාලීන කිරිමට අනුව යළිත් වරක් එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තාවාදී සංවිධාන ...

  ආන්දොලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15දා) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ===================================== රන්ජන්ව අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස් ...

ශ්‍රී ලංකාවේ ප්‍ර දේශ කිහිපයකින්ම වාර්තා වූ කුරුරු ආකාරයෙන් සතුන් ඝාතනය කිරීම වහානම නවතා දැමීම සඳහා ඕනෑම පියවරක් හා ක්‍රියාමර්ගයක් ගන්නා ලෙස තමන් අදාළ අංශ වෙත උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කරන්නේ මෙම සිදුවීම් දැකීමෙන් වි...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...