අසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය අද (15දා) පෙ.ව. 9.20ට ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබේ.
කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම සිරුරු ලංකාවට ගෙන එයි. අසර්බයිජානයේ බාකු නුවරදී ඔවුන් නැවතී සිටි නිවසක පහත මාලයේ ඇතිවූ ගින්නක විෂ දුමක් ආග්‍රහණය වීමෙන් මෙම සිසුවියන් තිදෙනා ජීවිතක්ෂයට පත්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...