දේශීය පුවත්

රටේ අභිමානය රැකගත හැකි එකම නායකයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බවත්, ඒ සඳහා ඔහුට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදිය යුතු බවත්, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව හෙට (02) විසුරුවා හාරීමට සූදානම්වන බව වාර්තා වේ. අද (01) දිනට වත්මන් පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් සම්පූර්ණ වේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) උප වග්නිතය ප්‍රකාරව මැතිසබව...

කැලණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සවි කර තිබූ සී.සී.ටී.වී කැමරා ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ශිෂ්‍ය භික්ෂුවගේ හැසිරීම ගැන කණගාටුව වන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. කථානායකවරයා මේ බව පැවසුවේ ඊයේ(29) පස්වරුවේ මහනුවර කුණ්ඩසාලේ පැවති උත්සවයකට එක්වෙමින්ය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීම අද(01) සිට ක්‍රියාත්මක වෙයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ලබාදුන් පොරොන්දුවට අනූව වතුකම්කරුවන්ට දිනකට රුපියල් දහසක අවම වැටුපක් ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබුණි. ඊට අදාළව ජ...

ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ සැසිය ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය. මෙවර පැවැත්වෙන්නේ එහි 43 වැනි සැසිවාරයයි. දේශීය ජනමාධ්‍ය ඔස්සේ අද වන විට මෙම සැසිවාරයේ පුවත්වලට වැඩි ඉඩකඩක් හිමිව ඇත්තේ ශ්‍රී ලංකාව එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් රැඩිකල් තීරණයක් ගැනීමට සූදානම් වනවායැයි ප්&#x...

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණය සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පත්කරන නාමයෝජනා මණ්ඩලය විසින් තීරණය කරන බව එම සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ පැවසීය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු කරුණ...

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ‌අද (01) දිනයේ පැවැත්වීමට නියමිතය. මෙම රැස්වීමේදී නව සන්ධානයේ සලකුණ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බවත්, ‌බොහෝදුරට එය හංසයා ‌හෝ දුරකතනය වන ඇති බවත් එජාප ආරංචි මාර්ග සදහන් කරයි. දැනට දුරකතනය ලකුණින් මහමැතිවරණයට තරග වැදීමට ‌බ...

ජාතික සංවිධාන වල සහ පොදු මහජනතාවගේ විරෝධතා සැලකිල්ලට ගනිමින් දේශීයව කටුපොල් වගාව  වර්ධනය කිරීම සඳහා යම් පාර්ශව විසින් ගනු ලැබූ උත්සහාය නැවැත්ත්වීවීම  පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ට දේශහිතෛහී ජාතික ව්‍යාපාරය  සිය ස්තූතිය සහ ගෞරවය පුද කර සිිටියි. මේ පිළිබඳව ජනාධිපතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයට සහභාගි වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මෙරට දූත කණ්ඩායම අද දිවයිනට පැමිණියා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ඊයේ මුණ ගැසුණු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇමෙරිකා එක්සත් ජනපද...

දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකානු එම්.සී.සී. (සහශ්‍රක අභියෝගතා) ගිවිසුම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියටද පටහැනි ගිවිසුමක් බව ඒ ගැන විමර්ශනයට පත්කළ විශේෂඥ කමිටුව රජයට නිර්දේශ කර ඇත.  එම නිසා එම්.සී.සී. ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට...

යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවැති අමාත්‍යාංශ හා අගමැති කාර්යාල භාවිත කළ ගුවන් හමුදාවේ යානා සඳහා රුපියල් දහඅටලක්ෂ පනස්පන්දහස් නවසිය හතළිස් හතරක් (1,855,944) ගෙවීමට ඇති බව වාර්තා වේ.

ජා...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත. මාර්තු මස 3 වනදා ඔවුන්ට මෙලෙස කොමිශන් සභාව හමුවේ...

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචිලෙට් මහත්මිය හමුවී සාකච්ඡා කර ඇත. ඊයේ පස්වරුවේ ජිනීවා හිදී මෙම සාකච්ඡා පැවති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ. 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව අනිද්දා  රාත්‍රියේ විසුරුවා හැරීම සිදුකෙරෙනු ඇතැයි  වාර්තා වෙයි. වත්මන් පාර්ලිමේන්තුවට වසර 4 ½ක් සම්පූර්ණ වන්නේ අද දිනයටයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70...

අටවන පාර්ලිමේන්තුව එළඹෙන සදුදා දින (02) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විසුරුවා හැරීමට නියමිතය. ඒ සදහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය හෙට නිකුත් කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි. ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වැනිදා පැවැත...

රැකියා විරහිත උපධිධාරින් සඳහා පත්විම් ලිපි තැපැල් කිරිම ආරම්භ කර ඇති බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ පාට භේදයකින් තොරව සුදුසුකම් ලත් සියලු දෙනාට රැකියා ලබාදීමට කටයුතු කරන බවයි. අකුරැස්ස ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 43 වැනි සැසිවාරයට එක්වීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද දිවයිනට පැමිණීමට නිමිතය. මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවේ සම අනුග්‍රහයෙන් ...

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් සම්බන්ධයෙන් අවසන් තීරණය සන්ධානයට සම්බන්ධ පක්ෂ නායකයන් පත්කරන නාම යෝජනා මණ්ඩලය විසින් තීරණය කරන බව එම සන්ධානයේ ලේකම් බැසිල් රාජපක්ෂ පැවසීය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු කරු...

ලන්ඩන් නුවර බීබීසී සේවයේ ද්‍රවිඩ වාර්තා කරුවකු ශී‍්‍ර ලංකාවට පැමිණ රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීම සහ රහස් පොලිසිය නිලධාරීන් මාරු කිරීම සම්බන්ධව තොරතුරු සෙවීම ආරම්භ කර ඇත. එසේම ඔහු කිළිනොච්චියට ගොස් අතුරුදන් වූ බව කියන අයගේ ඥාතීන්...

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය විසින් එළැඹෙන මහ මැතිවරණයේ දී තමා ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සනාථ කළේ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා ‘දිවයින’ට ඊයේ (28 දා* ප‍් ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...