ලන්ඩන් නුවර බීබීසී සේවයේ ද්‍රවිඩ වාර්තා කරුවකු ශී‍්‍ර ලංකාවට පැමිණ රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීම සහ රහස් පොලිසිය නිලධාරීන් මාරු කිරීම සම්බන්ධව තොරතුරු සෙවීම ආරම්භ කර ඇත.
එසේම ඔහු කිළිනොච්චියට ගොස් අතුරුදන් වූ බව කියන අයගේ ඥාතීන් හමුවී ප‍්‍රශ්න කර තිබේ.
මෙම බීබීසී වාර්තාකරු තවදුරටත් නිරීක්‍ෂණයට ලක් කර ඇත්තේ නව රජය රහස් පොලිස් නිලධාරීන් මාරු කිරීමට කි‍්‍රයා කිරීම ගැනයි.
මොහු තමා රැුස් කරගත් තොරතුරුවලට අදාළ වාර්තාවක් ලන්ඩන් නුවර බීබීසී සේවයට යවා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...