එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (01) දිනයේ පැවැත්වීමට නියමිතය.
මෙම රැස්වීමේදී නව සන්ධානයේ සලකුණ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇති බවත්, බොහෝදුරට එය හංසයා හෝ දුරකතනය වන ඇති බවත් එජාප ආරංචි මාර්ග සදහන් කරයි.
දැනට දුරකතනය ලකුණින් මහමැතිවරණයට තරග වැදීමට බොහෝ දෙනාගේ එකගතාව පළවී ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් වික්‍රමසිංහ පාර්ශවය හා සජිත් පාර්ශ්වය නිශ්චිත වශයෙන්ම මෙම මහමැතිවරණයට එක්ව තරග කිරීමට දැනටමත් එකගතාව පළ කොට ඇති බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...