එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 43 වැනි සැසිවාරයට එක්වීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද දිවයිනට පැමිණීමට නිමිතය.
මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවේ සම අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බව දිනේෂ් ගුණවර්ධන මහතා නිල වශයෙන් මානව හිමිකම් කොමිෂම දැනුවත් කිරීමට කටයුතු කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...