ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව අනිද්දා රාත්‍රියේ විසුරුවා හැරීම සිදුකෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
වත්මන් පාර්ලිමේන්තුවට වසර 4 ½ක් සම්පූර්ණ වන්නේ අද දිනයටයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) උප වගන්තිය ප්‍රකාරව මැතිසබය විසුරුවීම සිදුකෙරේ. එම විසුරුවා හැරීමේ ප්‍රකාශය මගින් මහ මැතිවරණ දිනය සහ අභිනව පාර්ලිමේන්තුව කැඳවන දිනයද ජනාධිපතිවරයා විසින් නියම කළ යුතුය.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව හෙට විසුරුවා හැරෙන පාර්ලිමේන්තුව වෙනුවෙන් නව මන්ත්‍රින් තෝරා පත්කර ගැනෙන මහ මැතිවරණය අප්‍රේල් මස 25දා පැවැත්වීමට ඉඩ ඇතැයි පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...