පුවත්
දේශීය පුවත්

20 වන සංශෝධනයට ඇතැම් මැතිඇමැතිවරුන් විරුද්ධ වුවද තමතමන්ගේ ඇමැති පුටු ‌බේරා ගැනීම වෙනුවෙන් ඊට ජන්දය භාවිත කොට ඇති බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ කීහ. 20 සම්මත කර ගැනීම...

දේශීය පුවත්

කොවිඩ්-19 වෛසරයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව පිළිපැදිය යුතු උපදෙස් රැසක් වෛද්‍යවරුන් විසින් නිකුත් කර ඇත. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවේ තද කහ, තැඹිලි, තද කොළ පාට සහිත ආහාරවල විටමින් A අඩංගුවන බවත් වට්ටක්කා වැනි ආහාර කෑමටගත යුතු බවත...

දේශීය පුවත්

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සිය ශ්‍රී ලංකා සංචාරයේ දී චීනය පිළිබඳව අවධානය යොමු කරන අතර මානව හිමිකම් සම්බන්ධ ගැටලු පිළිබඳවද සාකච්ඡා කරනු ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඩීන්.ආර්. තොම්...

දේශීය පුවත්

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනිසිටින සිසුන් සහ කර්ය මණ්ඩල සාමාජිකයින් අදාළ විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙසට දන්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරයි. අවශ්‍ය සියලු පහසුකම් එම මධ්‍යස්ථානවල සපයා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

දේශීය පුවත්

බේරුවල, අලුත්ගම හා පයාගල යන පොලිස් බලප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මක බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්විත මධ්‍යස්ථානය පවසයි. එම ප්‍රදේශවලට හෙට (26) උදෑසන 5ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කරන බව මිට ප...

දේශීය පුවත්

අද (25) ගාල්ල බලා ගමන් කිරීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙක් සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානය අයත් පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය. කෙසේවෙතත් තැපැල් ද...

ප‍්‍රධාන පුවත්

ව්‍යවස්ථා අභියෝග හමුවේ, වාමවාදී, ජාතිකවාදී, යටත් විජිත විරෝධී සටන්කාමී පෙරමුණක් සඳහා ආයාචනයක්.. නිසි අත්දැකීම් නොලබා, පරිපූර්ණත්වයට පත් නොවී, බාහිර අනුග්‍රහයෙන් හා මගපෙන්වීමෙන් යැපෙන්නෝ පරිපූර්ණ මිනිස්සු නොවෙති. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෝ ද, දේශපාලන පක්ෂ ...

දේශීය පුවත්

කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්ට ද අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ඇත. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කළේය.

පුරවැසි කොලම

20 වන සංශෝධනය සම්මත කිරීම සඳහා ආණ්ඩුව මෙයට මාස කිහිපයකට පෙර කටයුතු ආරම්භ කරන විට මහත් අර්බුද මතුවිය. එම සංශෝධනය සම්මත කළ ද ජනමත විචාරණයක් නැතිව ක‍්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගත විය. එය උසාවි තීන්දුවකි. අන්තිමේදී ආණ්ඩුව කළේ 20 වැනි සංශෝධනය තුළ ඇති ජනමත විචාරණයකට අවශ්‍ය ක...

දේශීය පුවත්

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) දවස තුළ ඉවත් කිරීමට කිසිසේත් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා. ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරේ ජනතාවට අත්‍යවශ්Ȁ...

දේශීය පුවත්

ඓතිහාසික මිහින්තලා පුදබිමේ මිහිඳු මහා සෑය, මිහිඳු ලෙන් සෙනසුන සහ ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් ආරම්භකර තිබේ. ඊයේ (24) මිහින්තලා පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබාගත් අතර  බැතිමතුන්ගේ වන්දනාමාන පහසුවට සුදුස...

දේශීය පුවත්

පෑලියගොඩ මාළු තොග වෙළෙඳසල වසා දැමීම නිසා රට පුරා ඇති ධීවර වරායන් විසි දෙකකින් දිනපතා මාළු තොග රැගෙන එන ව්‍යාපාරිකයන් හා ධීවරයන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත. මාළු මිලද ශීඝ්‍ර ලෙස පහත බැස ඇති බව ධීවරයෝ සඳහන් කරති. දෛනිකව මාළු තොග ලොරි 100-200ත් අතර ප්‍රමාණයක් පෑලියගොඩ තොග...

දේශීය පුවත්

ඊලඟ ජනාධිපතිවරණයේදී ආණ්ඩුව සිංහල බෞද්ධ ජනතාවගෙන් බහුතරය බලාපොරොත්තු නොවන බවත් ඒ් නිසා සුළු ජාතික ඡන්ද පදනම අවුල් කර නොගත යුතු බවත් මහාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා පවසයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරය හොබවන ඒ් මහතා එසේ පවසා ඇත්තේ අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන් සඳහා සංවිධ...

දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවේ කිසිදු දේශපාලනඥයෙක් සිය පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා පවුලේ ඥාතීන් පත් කර නොගන්නැයි කියා ජනාධිපතිවරයා ධුරයේ වැඩ භාර ගෙන කරන ලද රාජාසන කතාවේදී කරන ලද ඉල්ලීම නොතකා හරිමින් වර්තමාන පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අභයවර්ධන සිය කාර්ය මණ්ඩලයේ සියලූම තනතුරු සඳහා පවුලේ ළඟම ඥාතීන් පත්කර ඇතැය...

දේශීය පුවත්

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරන ලද්දේ පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ අනුමැතිය මත බව එම පක්‍ෂයේ සිටිමින් සංශෝධනයට පක්‍ෂ වූ මන්ත‍්‍රීවරයෙක් සදහන් කරයි. HMM හාරිස් මහතා දෙමළ මාධ්‍ය රූපවාහිනී නාලිකාවට මේ බව හෙලි කරමින් ප්Ȁ...

දේශීය පුවත්

කොවිඩ් දෙවන රැල්ල ආරම්භවීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලට වැඩි වශයෙන් යොමු කිරීමේ ජාවාරමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බව වාර්තා වෙයි. පෞද්ගලික රෝහල් හතරක පී.සී.ආර්. පරීක්ෂණ මේ වන විට සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාං...

ව්‍යාපාරික පුවත්

මහ බැංකුව සිය පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.මේ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළ අතර, එමගින් දැනට පවත්නා ලිහිල...

දේශීය පුවත්

ලබන බදාදා (28 දා) ශ‍්‍රී ලංකාවට එන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉන්දීය සාගර කලාපය තුළ චීන විරෝධී ආරක්ෂක ජාලයක් ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කළේය. මේ බව සනාථ වූයේ ශ‍්‍රී ලංකාව විසින් චීන සම්බන්ධය ගැන දුෂ...

මුහුණු පොතෙන්

"මගේ සැමියව මරා ගත්තා. මට මේ මරණය ගැන සැකයි. අපිට දැන්වත් පාඩුවේ ජීවත් වෙන්න දෙන්න" යැයි මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිද තිලිනි නිශායා මහත්මිය සඳහන් කරයි. මධුෂ්ගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද ඇය විසින් සිදු කරනු ලැබිය. මධුෂ්ට කෝටි ගණන් මුදල්, මුතු, මැණික් ත...

දේශීය පුවත්

රටවල් දහයක් ශ‍්‍රී ලංකා ද්විත්ව පුරවැසියන් ගැන ශ‍්‍රී ලංකාවට තොරතුරු හෙළි කිරීමට ප‍්‍රතික්ෂේප කර ඇත.කැනඩාව, බි‍්‍රතාන්‍ය, ජර්මනිය, ප‍්‍රංශය, ඔස්ටි‍්‍රයාව, නෝර්වේ, ස්විඩනය, ස්විස්ටර්ලන්තය, ඔස්ටේ‍්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More