මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනිසිටින සිසුන් සහ කර්ය මණ්ඩල සාමාජිකයින් අදාළ විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙසට දන්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරයි.
අවශ්‍ය සියලු පහසුකම් එම මධ්‍යස්ථානවල සපයා ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...