20 වන සංශෝධනයට ඇතැම් මැතිඇමැතිවරුන් විරුද්ධ වුවද තමතමන්ගේ ඇමැති පුටු බේරා ගැනීම වෙනුවෙන් ඊට ජන්දය භාවිත කොට ඇති බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ කීහ.
20 සම්මත කර ගැනීමේදී ජනතාව දුන් තුනෙන් දෙකේ බලයට වඩා ලක්ෂ 500ක් වටිනා මුස්ලිම් මන්ත්‍රිවරුන් වැදගත් වී ඇති බව ඇතැමුන් කියන බවද උන්වහන්සේ සදහන් කළහ.
එමෙන්ම ආණ්ඩුව තුළ අද ප්‍රතිපත්තියක් නැති දෙපත් නයිද සිටින බව උන්වහන්සේ අවධාරණය කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...