අද (25) ගාල්ල බලා ගමන් කිරීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙක් සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබේ.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය අයත් පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් මෙම පියවරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
කෙසේවෙතත් තැපැල් දුම්රිය හැර සාමාන්‍ය දුම්රිය නියමිත කාලසටහනට අනුව ධාවනය කෙරෙන බව සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...