කොවිඩ්-19 වෛසරයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව පිළිපැදිය යුතු උපදෙස් රැසක් වෛද්‍යවරුන් විසින් නිකුත් කර ඇත.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණවේදී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පැවසුවේ තද කහ, තැඹිලි, තද කොළ පාට සහිත ආහාරවල විටමින් A අඩංගුවන බවත් වට්ටක්කා වැනි ආහාර කෑමටගත යුතු බවත් ය.
එමෙන්ම ප්‍රතිආසාදිත ආහාර එනම් විටමින් “C” බහුල ආහාරවන දෙහි, ලෙමන් වැනි ඇඹුල් ආහාර සුදුසු බව වෛද්‍යවරිය නිර්දේශ කළාය.
එමෙන්ම දිනකය වතුර වීදුරු 8ක් වත් පානය කිරීම ඉතාමත්ම අවශ්‍ය බව ද වෛද්‍යවරිය අවධාරණය කළාය.
විටමින් D ප්‍රතිරෝධය ඉතාම වැදගත් බවත් එය ලබා ගැනීම සඳහා මධ්‍යහන 12 සිට 1දක්වා කාලය තුළ හිරු එළියට විනාඩි 10ක් බවත් නිරාවරණය වී සිටින ලෙසට ද වෛද්‍යවරිය පැවසුවාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...