දේශීය පුවත්

කැලණිය විශ්ව විද්‍යාලයේ පාළි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය මගින් මෙවර පැවැත් වූ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට වයස අවුරුදු අනූහතක් වූ විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව සමත්ව ඇත. ඇය මෙම විශ්ව විද්‍යාලයේ වයසින් වැඩිම ශිෂ්‍යාවද වි...

දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු එහි වගඋත්තරකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර ඇත. එක්සත් මානව හිමිකම් සංවිධානය ක්Ȁ...

උතුරු පළාතේ රෝහල්වල සේවය කරන කාර්ය මණ්ඩලය සඳහා රාජකාරි වේලාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇති බව වාර්තා වේ. උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ රෝගින්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව මෙම තීරණය ගත් බවයි.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමේ  තීන්දුව ඔක්තෝබර් 18 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කර ඇත. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ගොනුකළ පෙත්ස...

පුත්තලම පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා විසින් වසර ගණනාවක් පුරා රජයට අයත් අක්කර 214ක භූමියක් අනවසරයෙන් භුක්ති විඳ ඇතැයි අනාවරණය වී තිබේ. මේ බව හෙළිදරව් වී ඇත්තේ පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දීය. එම ඉඩම පෞද්ගලික සමාගමක් නමිත් ලුණු නිෂ්පාදනය සඳහා යො...

අනීතික ලෙස කොටස් එකලස් කර ව්‍යාජ අංක තහඩු සකසන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගාල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ලබන 21 තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ වන පළමු සමාලෝචනය අද (14) දින ආරම්භ වී තිබේ. සමාලෝචනය සඳහා සහභාගී වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් දිවයිනට පැමිණ ඇත. ඒ අනුව අද පෙරවරුවේ ආරම්භ වු සැසිය සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසි...

ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කර ඇත්තේ ගුවන් නියමුවන්ගේ ඇති හිඟයට පිළියමක් ලෙස විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට රජය මේ වනවිට අනුමැතිය ලබාදී ඇති බවයි. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Richard Nuttall මහතා මේ බව තහවුරු කර ඇතැයි ද වාර්තා වේ.

යාපනය තිස්ස විහාරයට එරෙහිව දෙමළ අන්තවාදී දේශපාලකයන් විසින් උද්ඝෝෂණ පැවැත් වූ ඉඩමේ අයිතිකරුවන් එම ඉඩම වටකර වැටක් ගසා ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් එම දේශපාලකයන්ට උස්ඝෝෂණ පැවැත්වීම සඳහා පැවැති ස්ථානය අහිමිවී ඇති බවයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශය සමීපයේ ජීවත්වන සාමාන්‍ය ...

කළු මුහුදේ ස්ථාපිත කර ඇති රුසියාවේ නාවුක බලඇණියට සත්කාරකත්වය සපයන උපායමාර්ගික නගරයක් වන සෙවාස්ටොපෝල් නගරයේ වරාය යටිතල පහසුකම් ඉලක්ක කර යුක්‍රේන හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි සෙවාස්ටොපෝල් නගරයේ ආණ්ඩුකාර මිහායිල් රස්වොෂෙව් අනාවරණය කළේය. ඊයේ (14 ) අලුයම 3:40 ට පමණ ටෙලිග්&#x...

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව සඳහා නව මහකොමසාරිස්වරයෙකු පත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ‘ශ්‍රී සන්තෝෂ් ජා‘ මහතා ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බව වාර්තා වන අතර, ඔහු මේ වන විට බෙල්ජියමේ ඉන්දියානු තානාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි. ශ්‍රී සන්තෝ...

ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය ඇතුලත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කළේ මෙරට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වන ආකාරයට සමතුලිත නීතියක් ...

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානවල සහාය ඇති ව ශ්‍රී ලංකාව පූර්ණ පරීක්ෂණයක් පවත්වා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබියදීත් මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව තුළ ප්‍රහාරය පිළිබඳ වැරදි සහගත ලෙස කරුණු ඉදිරිපත් කර ඇති බව ශ්&#x...

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ නේපාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවය. මේ වනවිට තොරතුරු අනාවරණ...

Mexican Congress හිදී මිනිසුන් නොවන ජීවීන් දෙදෙනෙකුගේ සිරුරු 2ක් ප්‍රදර්ශනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඇතැම් මාධ්‍ය මෙම අවස්ථාව අර්ථදක්වා ඇත්තේ "ලොව ප්‍රථමවරට පිටසක්වල ජීවින් ප්‍රදර්ශනය කෙරේ" යනුවෙන් වන අතර, මෙම සිරුරු වසර 1000කට ආසන්න කාලයක් ...

2022 ජනවාරි 18 වැනි දින ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය (ISB) පියවීම සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් මන්ත්‍රීවරයෙකු විසින් මෑතකදී එල්ල කරන ලද චෝදනාවට ප්‍රතිචාර දැක්වීම සදහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශයක් නිකුත්කර තිබේ. එහි සඳහන්...

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගෙන ඇති බවයි. මේ අතර අනෙකුත් දුම්රිය ස්ථාන සඳහා ද අවශ්‍ය නම් ආරක්ෂාව යෙදවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොල...

අසාද් මවුලානා හෙවත් මොහොමඩ් හන්සීර් මොහොමඩ් මිහ්ලර් වෙත එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) 2022 ජනවාරි මාසයේදී නවාතැන් පොකුරු සම්බන්ධීකාරක ලෙස තනතුරක් ලබා ලබා දී ඇති බව ශ්‍රී ලංකා ගාර්ඩියන් හෙළිදරව් කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා 54 වැනි ...

යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ වැන්දඹු බිරින්දෑවරුන්ට ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා හිමි දීමනා ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ හමුදා සාමාජිකයා වයස 55ට පෙර අබාධිත තත්ත්වයේ සෘජු ප්‍රථිඵලයක් ලෙස මි...

ඉදිරි මාස හතරක කාලයක් තුළ ඔක්ටේන් 92 යූඑන්එල් වර්ගයේ පෙට්‍රල් නැව් හතරක් සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගමෙන් ලබා ගැනීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම මිල දී ගැනීම දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයු...

සම්බන්ධ පෙර පුවත්
store

Ciri-Ciri Suami Kecanduan Judi Slot Online, Salah Satunya Sering Bohong

Saya kira, perlu sebuah pendekatan yang lebih nyata dan solutif lagi. Memblokir akun bukan solusi melainkan akan semakin banyak akun a...

Blog

Jk8 Online Casino in Malaysia Customer Support.1059

Jk8 Online Casino in Malaysia - Customer Support

Blog

789Bet tại Việt Nam cá cược thể thao và casino trong một nền tảng.614

789Bet tại Việt Nam - cá cược thể thao và casino trong một nền tảng

2

Mother your children are like birds

Mother, your children are like birds, Their wings have fluttered into the distance. Mother, to the bright and native chamber, Soon ...

gambling

Лучшие виртуальные казино с маленьким лимитом вклада

Лучшие виртуальные казино с маленьким лимитом вклада

Для, которые хочет испытать фортуна, тем не менее не желает вкладывать ...