ඉදිරි මාස හතරක කාලයක් තුළ ඔක්ටේන් 92 යූඑන්එල් වර්ගයේ පෙට්‍රල් නැව් හතරක් සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගමෙන් ලබා ගැනීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙම මිල දී ගැනීම දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවෙක් වන සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගමෙන් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මේ සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා ලංසු කැඳවා ඇති බවත්, ඒ සඳහා සමාගම් 4ක් ලංසු ඉදිරිපත් කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...