පුවත්
දේශීය පුවත්

අද දින රැස්වන පාර්ලිමේන්තුව නීති විරෝධී ව්‍යවස්ථාවට පටහැනිව පවත්වනු ලබන පාර්ලිමේන්තු රැස්වීමක් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අද(29) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. කථානායක කරූ ජයසූරිය මහතා විසින් තෝරගත් පක්ෂ නායකයින් කිහිප දෙනෙක් කැඳවා අද...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන පාර්ශවයට අගමැතිකම දිය යුතු බව අද(29) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා විසින් පැවසූ බව වාර්තා වේ. ඇතිව තිබෙන අරාජික තත්වය අවසන් කිරීමට දෙපාර්ශවයම අසමත් වී ඇති බවට ද ඔහු චෝදනා කළේය. ඒ පිළිබඳව අප ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීව...

දේශීය පුවත්

උසාවි නියෝගය ලබා දීමෙන් පසුව අතුරු සම්මත අය - වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි. මේ බව අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (28දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී අදහස් දැක්වූ අමාත්...

දේශීය පුවත්

පක්ෂග්‍රාහීව හා ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරණ කථානායක කරූ ජයසූරිය වහාම කථානායක දූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ප්‍රකාශ කරමින් මේ දිනවල උතුරේ බොහෝ පළාත් වල පෝස්ටර් අලවා ඇත. වවුනියාව යාපනය යන පළාත් වල මේ පෝස්ටර් විශාල සංඛ්‍යාවක් අලවා ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාක්ෂිකයින් විසින් මේ පෝස්ටර් අල...

ව්‍යාපාරික පුවත්

මේ දිනවල අමු තේ දලු කිලෝවක් සඳහා ලැබෙන මිල රුපියල් 90කට ආසන්න මිලකට ඉහළ යෑමත් තේ වගාව සඳහා යොදන පොහොර වර්ගවල මිල පහත දැමීමත් සමඟ තේ දල්ලට හොඳ කලක් උදාවී ඇතැයි බළන්ගොඩ ප්‍රදේශයේ තේ ගොවීහු පවසති. මේ දිනවල අමු තේ දලු කිලෝවක මිල රුපියල් 90කට ආසන්න මිලකට ඉහළ ගොස් ඇති බව තේ ගොවීහු කියති. ඉකුත් මාසවල...

දේශීය පුවත්

කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන බැවින් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට අවස්ථාවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. “ඇමතිවරයෙකුට වුණත් මුදල් පිළිබඳ යෝජනාවක් ගේනන් පුළුවන් කැබිනට් අනුමැතියක් ...

දේශීය පුවත්

ආණ්ඩු පක්ෂයේ සහභාගිත්වයෙන් තොරව පැවැත්වූ පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ. මෙහිදී අද දිනයේ සභාවේ කටයුතු සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් එම රැස්වීමට එක්වූ පක්ෂ නායකයන් අතර එකඟතාවක් ඇතිව තිබේ. පාර්ලිමේන්තුව පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතය.

දේශීය පුවත්

පාර්ලිමේන්තුවේදී 2018 නොවැම්බර් 14 වැනිදා සම්මත වූ යෝජනාවේ පළමු වැනි ඡේදය ඉවත්කර නොවැම්බර් 16 වැනිදා ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්මත වූ හෙයින් ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ගත යුතු ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත දන්වා සිටින යෝජනාවක් අද (29දා) පාර්ලිමේන්තුවට ඉදිර...

දේශීය පුවත්

පොදු සන්ධානයක් යටතේ නව පොදු ලකුණකින් ඉදිරි මැතිවරණයට තරග කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමෙන් යෝජනා ඉදිරිපත් වී ඇති නමුත් පොහොට්ටුව හැර වෙනත් ලකුණකට එකඟ විය නොහැකි බව පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා කියයි. ඔහුට හිතවත් ඉංග්‍රීසි පුවත්පතක මාධ්‍යවේදි...

දේශීය පුවත්

බහුතරය නැතිව මේ නටන්නේ මොන නාඩගමක්ද.. ඡන්දෙකින් පහසුවෙන්ම එජාපය පන්නන්න පුළුවන්.. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කටයුතු නිසා රටම අවුල් තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ජනාධිපතිවරයා නිවැරදි තීන්දුවක් නොගත් නිසා රටත් ජනතාවත් අවසන් යයිද ඔහු කියයි. කිසි...

විදේශ පුවත්

"වැඩ ඉවරවෙලා ගෙදර පැත්තට එනකොට අපේ ගෙවල් වලින් ඉවත්වන හැටියට නිවේදන නිකුත් කරල තිබුණා, ගෙදරට යන්න බැරි විදියට වාහන තදබදයක් තිබුණා," ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ලැව් ගිනි ව්‍යසනය සම්බන්ධයෙන් එහි වාසය කරන චම්පිකා ලියනගේ බීබීසී සිංහල සේවයට පැවසුවාය. දරුණු ලැව් ගිනි හේතුවෙන...

දේශීය පුවත්

පාර්ලිමේන්තු රැස්වීමට අද (29) දිනයේ සහභාගීවන්නේ ද යන්න පිළිබඳව අද පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩයම් රැස්වීමේ දී තීරණය කෙරෙනු ඇති බව සම කබිනට් ප්‍රකාශක, අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඊයේ (28) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එක්සත් ජාත...

Uncategorized

මහින්ද රාජපක්ෂ මහතා නැවත විරුද්ධ පක්ෂයට නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. ජනහමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ ඇතැම් පිරිස් මහින්ද රාජපක්ෂ හට විරුද්ධ පක්ෂයට යන ලෙස පැවසුවත් යළි විපක්ෂයට නොයන බවයි. එසේම මේ වන විට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහත්...

ව්‍යාපාරික පුවත්

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සහ කෘෂිකාර්මික ප්‍රවර්ධන සඳහා මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට හා පවත්නා බදු ක්‍රමය සරල කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබි ඇත. ඒ අනුව තේ, කුළු බඩු, ‍පොල්, රබර්, වී, පලතුරු, එළවළු ආදි ඕනෑම කෘෂිකාර්මික ආදායම මාර්ගයක් ඇති සුළු පරිමාණ ව්‍යවසායකයන් වසර 5ක කාලයක් දක...

දේශීය පුවත්

නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නොපවත්වන බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවැසීය. ජනාධිපතිවරණයකට තවත් මාස 13ක් පවතින බැවින් ජනාධිපතිවරයාට සම්පූර්ණ ධුර කාලයේ කටයුතු කිරීමට අවස්ථාව දිය යුතු බව හෙතෙම කීය. රටේ දැනට මතුවී තිබෙන ගැටලුවට විසඳුම ජනාධිපතිවරණයක් නොව පවතින ආණ්ඩුව ...

මුහුණු පොතෙන්

එජාප තුළින්ම එජාපයේ මන්ත්‍රීවරුන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් ගැන හෙළිවීමත්, එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ පිල් බෙදීමත් නිසා මේවන විට එක්සත් ජාතික පෙරමුණ සීසීකඩ වෙන් වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව රනිල් වෙනුවෙන් පෙනී සිටින මංගල, සාගල, අකිල ප්‍රමුඛ ‘සමනල‘ පිල, රාජිත සේනාරත්නගේ...

දේශීය පුවත්

කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ලැබුණු බව කොළඹ වංචා විමර්ශන අංශයේ ආරංචි මාර්ග කියයි. වංචා විමර්ශන අංශයට මෙම පැමිණිල්ල කර ඇත්තේ රාගම පදිංචි ජී ඒ එම් ඒ සිරිවර්ධන නම් 45 හැවිරිදි පුද්ලලයකු බව පොලිසිය සඳහන් කරයි. හැන්සාඩ් වාර්තා ව්‍යාජ ලෙස වෙනස් කළැයි කියමින් මෙම පැමිණිල්ල කර ති...

දේශීය පුවත්

දෙස් විදෙස් සතුරු බලවේග ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මේ රට ලේ විලක් බවට පත් කිරීමට කුමන්ත්‍රණයක නිරතව සිටින බවත් එම කුමන්ත්‍රණය පැරදවීම සදහා මේ රටේ කාන්තාවන් ලෙස තමන් තම ඡන්ද අයිතිය ඉල්ලා සිටින බවත් ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය පවසයි. අද (28) කොටුව දුම්රියපොළ ඉදිරිපිට ‘බුලට් එක නිතර කරන්න බැලට...

දේශීය පුවත්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ යම් යම් ක්‍රියමාර්ග සම්බන්ධව ආරක්ෂක ලේකම්වරයා විසින් ඔහුට තරයේ අවවාද කරන ලද බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව දැනට සිදුකෙරෙන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමට සිදුවුවහොත් පූජිත් ජයසුන්දර මහතාට පොලිස්පති ධුර...

විදේශ පුවත්

යුක්රේනයේ යාත්‍රා තුනක් ග්‍රහණයට ගැනීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදීම්ර් පූටින් සමඟ පැවත්වීමට නියමිතව තිබු සාකච්ඡා අත්හිටුවීමට තීරණය කළ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. මේ සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් තමාට ලැබෙන තුරු බලා සිටින බව ට්‍රම්ප් මහතා වොෂින්ටන් පුවත් සේවයට...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More