දේශීය පුවත්

බහුතරය නැතිව මේ නටන්නේ මොන නාඩගමක්ද.. ඡන්දෙකින් පහසුවෙන්ම එජාපය පන්නන්න පුළුවන්..
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කටයුතු නිසා රටම අවුල් තත්ත්වයකට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ජනාධිපතිවරයා නිවැරදි තීන්දුවක් නොගත් නිසා රටත් ජනතාවත් අවසන් යයිද ඔහු කියයි.

කිසිම ගැටළුවක් නැතිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මහමැතිවරණයකින් පෙරළා දමන්න තිබුණු බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතිව නටන මේ නාඩගම කුමක්දැයි ප‍්‍රශ්න කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More