පුවත්
දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය නව සංධානයක් හදමින් සිටින තත්වයක් තුළ ඊට එරෙහිව නව සන්ධානයක් ඇති වීමට පමා වන්නේ කුමක්දැයි lanka lead පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගෙන් විමසනු ලැබීය. එයට පිළිතුරු දුන් ඒ මහතා සඳහන් කළේ ජාතිය ගලවා ගැනීමේ මහා සන්ධානයක් ගොඩ නැගිය යුතු බවට ජනාධිපතිවරයා දැඩි මතයක සි...

දේශීය පුවත්

යුරෝපයේ සහ කැනඩාවේ පමණක් ඇති දෙමළ ඩයස්පෝරාවට ශ‍්‍රී ලංකාවේ දේශපාලන ගමන් මඟ කෙරෙහි බලපෑම් ඇති කිරීමට හැකිව තිබෙනවා නම් ඔස්ටේ‍්‍රලියාවේ සිට ඇමෙරිකාව දක්වා වූ මහාද්වීප පහ තුළම සිටින බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා සියනමක් පෙරමුණ ගතහොත් වර්තමානයේ කහ සිවුරටත්, සඟ පරපුරටත් එරෙහිව නැෙඟන බලවේගවලට එරෙහිව සිංහල ඩ...

අඳුරෙන් එළියට

දේශීය පුවත්

රුපියල් කෝටි 1103 ක ණය මුදලක් ව්‍යාජ ලෙස සමුපකාර සංගමය ලියාපදිංචි කරමින් අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා විසින් චීනයේ යුනාත් නමැති ආයතනයකින් ලබා ගැනීමට යන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කර සිටී. වී මෝල් හිමියන්ගේ සමුපකාර සමිතියක් ලියාපදිංචි කරන මුවාවෙන් විශාල මූල්‍ය වංචාවක් සිදුකිරීමට යන ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත් ආගමිකවත්වලට එක්විය. අග්‍රාමාත්‍යවරයා සමග මෙම අවස්ථාවට මැති ඇමතිවරු කිහිපදෙනෙක්ද එක්වූහ.

දේශීය පුවත්

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැන් 21ක් ආණ්ඩුවට ගැනීම් සඳහා සාකච්ඡා කර තිබෙන බව වාර්තාවේ. නම සඳහන් කිරීම්ට අකමැති වූ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉවත්කිරීම මගින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මන්ත්‍රීවරයකු ලෙස පත්ව...

විදේශ පුවත්

හෙලිකොප්ටර් අනතුරකින් මෙක්සිකෝවේ පුවෙබ්ලා ප්‍රාන්තයේ නව ආණ්ඩුකාරවරිය වන මාර්තා එරිකා අලොන්සෝ මහත්මිය මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඇය එම ප්‍රාන්තයේ පළමු ආණ්ඩුකාරවරිය ලෙස වාර්තා වේ. ඇය ආණ්ඩුකාර තනතුරට පත්වී දින දහයකට පසු මෙම අනතුර සිදුව ඇත. අනතුරින් 2011 - 2017 කාලයේ ආණ්ඩුකාරවරයෙ...

විදේශ පුවත්

ඉන්දියාවේ නවදිල්ලි නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සැකකරුවන් 10 දෙනෙකු රිමාන්ඩ් කරන්නැයි එරට අධිකරණයක් නියෝග කළේය. මොවුන් පිළිබඳව තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවත් ඔවුන් දස දෙනා ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානය අනුගමනය කරන වෙනත් සංවිධානයක් සමඟ තවත් සංවිධානයක්...

දේශීය පුවත්

කොළඹ, නවම් මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලවක විදුලි සෝපානයක් බිම් මහලේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් කරමින් සිටි සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. රග්බි කණ්ඩායමේ රගර් ක්‍රීඩක කෝලිල සමන්ද පෙරුම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. කෝකිලි මිය යන විට 24 වැනි වියේ පසුවූයේය. ඔහු බත්තරමුල්ලේ පදිංචිව සිට ඇත. මෙම අන...

දේශීය පුවත්

2015 මැයි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන ලද 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු විධායක බලය අහෝසි වී ඇතැයි ඇතැමුන් තර්ක විතර්ක ගොඩනැගුවත් තවත් නීතිවේදීන් පිරිසක් පෙන්වා දෙන්නේ එම සංශෝධනය මඟින් ජනාධිපතිවරයා සතු විධායක බලය කිසිදු ආකාරයකින් කප්පාදුවක් සිදුව නොමැති බවය. ...

දේශීය පුවත්

ආණ්ඩු පෙරළිය පශ්චාත් මරණ පරීක්ෂණ නමින් ජාතික පුවත්පත්වලට ලිපියක් යවමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමේට ඇතුළතින් කරන ලද පාවාදීම් හේතු වූ බවයි. ඒ අතරම පොදු සන්ධානයක් සෑදීම පමා කිරීම මගින් හා ආණ්ඩුවට වාසි සිදුවන බව සහ ඒ මඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන...

පුරවැසි කොලම

වර්තමාන දේශපාලන අර් බුදය විග්‍රහකර ගැනීමේදී 2003 දී අප විසින් පියමන්කළ සුවිශේෂී තත්වයක් ස්මරණය කළ හැක. එදා රට පාලනය කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නෝර් වේජියානුවන් විසින් ඔහු මත පැටවූ බෙදුම්වාදී මාර් ග සිතියමට අනුව සටන් විරාම ගිවිසුමක් අත්සන් කළේය. එම ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරන්නේ ජනාධිපතිව...

පුරවැසි කොලම

2018 දෙසැම්බර් 21, දින ද්‍රවිඩ ජාතික සන්ධානයේ පිහිටෙන් එජාපය 2019 ජනවාරි - අප්‍රේල් 30 දක්වා කාලයට අවශ්‍ය මුදල් ලබාගැනීමට අවශ්‍ය අතුරු සම්මත ගිණුම සම්මත කරගත්තේය. එජාපය ඉදිරිපත් කළ යෝජනාවට පක්‍ෂව ඡුන්ද 102 ක් ලැබුණු අතර ජවිපෙ සුපුරුදු ලෙස විරුද්ධ විය. එජාප අගමැතිවරයකු යටතේ අමාත්‍ය ධුර ගැනීම ද්‍ර...

දේශීය පුවත්

මධ්‍යම රජයෙන් සහ ආණ්ඩුකාරවරයාගේ බලපෑම්වලින් තොර බලයක් පළාත්සභාවලට ලබා ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙන එම තම අරමුණ බවත් එහි කෙටුම්පත එළඹෙන පෙබරවාරි 04 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා සඳහන් කරන්නේ එක...

දේශීය පුවත්

2018 වසරේ අධ්‍යාපන පොදු සහතික පත‍්‍ර උසස් පෙල විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට මුදා හැර තිබේ. විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් එම ප‍්‍රතිඵල දැකගත හැක. ප‍්‍රතිඵල බලන්න මෙතනින්

මුහුණු පොතෙන්

මෙහි දක්වා ඇති ඡායාරූපවල සිටින්නේ ශ්‍රි ලංකාවේ මිනිසුන් පමනක් නොව ලොව පුරා කාගෙත් කතා බහට ලක් වුන දරුවන් දෙදෙනෙකි. මෙහි දැක්වෙන දරුවන් අතර එක් දරුවෙක් මියගොස් ඇති අතර අනෙක් දරුවා මරණීය පෙනිපෙනී ජිවත් වෙයි. මියගිය දරුවා මුහුදු මගින් යුරෝපයට නීතිවිරෝධී ලෙස බලහත්කාරයෙන් ඇතුළු වීමට වැඩිහිටිය...

මුහුණු පොතෙන්

පොස්ට් වගයක් යනවා දැක්කා, දෙමළාට කෙලෙහිගුණ නැහැ කියල. බොහෝදුරට මෙවැනි අදහස් තියෙන්නේ දෙමළුන් සමග සමීපව ආශ්‍රය නොකළ අයට. ඇත්තටම "මේ මොහොතේ" අපිට ගැටුම තියෙන්නේ, සාතිශය බහුතරයක් දෙමළුන් සමග නොව, ඉතා සුළු පිරිසක් වූ වෙල්ලාල දේශපාලන සහ විශේෂයෙන් සරණාගත විසා පදනම මත ඉන්න ඩයස්පෝරාව සමග බව තෙරුන් ගැනීමට...

පුරවැසි කොලම

“මම ඡන්දයෙන් තේරුණු පළමු වැනි විධායක ජනාධිපති, රාජ්‍ය නායක හා ආණ්ඩු නායකයා වෙමි. එය ප්‍රබල පදවියක් වන අතර වගකීම් සහිත පදවියක් ද වේ. මට පසු ව අන්‍යයන් ද මේ පදවිය දරනු ඇති බැවින් එසේ පදවි කාලයේ දී අනුගමනය කිරීමට වටිනා පූර්වාදර්ශ සපයනු කැමැත්තෙමි...” ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1978 මැයි 31 දා ශ්‍රී...

දේශීය පුවත්

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් අමාත්‍යවරුන්ට පැවරී ඇති විෂයන් හා කාර්යයන් නිවේදනය කර ඇති බව සඳහන්ය. එමෙන්ම අදාළ අමාත්‍යවරුන් බාරයේ පැවතිය යුතු දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන ද අ...

දේශීය පුවත්

වන්නි මෙහෙයුම ක්‍රියාත්මක කළ ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් 56 දෙනකු විදේශයන්හිදී අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අධිකරණ සම්මුති ක්‍රියාත්මක කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ උපදේශකවරියක්‌ වූ යස්‌මින් සූකා බටහිර රටවල් වෙත එම හමුදා ප්‍රධානීන්ගේ නාම ලේඛනයක්‌ ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත. මෙම නාම ලේඛනයට වන්නි මෙහෙය...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More