පුවත්
පුරවැසි කොලම

බැසිල් රාජපක්‍ෂ සිතනවා ඇති ඔහු සමග විවාද කිරීමට තරම් මා සුදුසු පුද්ගලයකු නො වේ කියා. ඔහු දෙමළ ජනයාට ඇතැයි කියන ප්‍රශ්න සම්බන්ධයෙන් මා සමග විවාදයකට එළඹෙන ලෙස ආරාධනය කළත් ඔහු ඒ ගැන කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ. මගේ ආරාධනය ඔහුට විද්‍යුත් තැපෑලෙන් දන්වා ඇති. ඒ නිසා ඔහු එ ආරාධනය ගැන නොදන්නේ යැයි ...

දේශීය පුවත්

කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(08) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාව , නාගලන්ත ප්‍රාන්තයේ පදිංචි 34 හැවිරිදි පරිගණක ක්‍රියාකරුවෙකි ...

ව්‍යාපාරික පුවත්

ගෙවීම් කාඩ්පත් මගින් ගනුදෙනුකරුවන්ට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ජාලය හරහා මුදල් ආපසු ලබා ගැනීමේ පහසුව සහ ලොව පුරා සිටින වෙළෙඳුන් හරහා ගනුදෙනු කිරීමේ අවස්ථාව සලසා දෙයි. කෙ සේ වෙතත්, ATM හා කාඩ්පත් කියවීමේ යන්ත්‍ර අවභාවිත කර ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වලින් මුදල් සොරා ගැනීම සඳහා අපරාධකරුවන් හට හැකිය...

දේශීය පුවත්

ජාතික ආණ්ඩු යෝජනාව හකුළා ගැනීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ක්‍රියා කළේ විපක්‍ෂය ඊට එරෙහිව එල්ල කරන ලද දැඩි විරෝධය හා එය පරාජය වන බැව් දන්නා නිසා බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ කුමක් ප්‍රක...

දේශීය පුවත්

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා මුදා ගැනීම සඳහා එරට නීතිඥවරුන් දොළොස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් දැඩි උත්සාහයක නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇත. නීතිඥවරුන්ගේ සහාය ලබා ගෙන ඩුබායි පොලිස් අත්අඩංගුවෙන් නිදහස්වීමට මධුෂ් ඇතුළු කල්ලිය රුප...

දේශීය පුවත්

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ආනයනික කිරිපිටි වල කිරි මේදය නොවන වෙනත් තෙල් වර්ග අඩංගු බවට කරනු ලැබූ චෝදනාව මත පදනම්ව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශ නිකුත් කිරීම හාස්‍යජනක ක්‍රියාවක් බව වෛද්‍යවරු පවසති. මේ පිළිබඳව අදහස් පළ කළ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළේ මෙතෙක් කලක් කිර...

දේශීය පුවත්

ආනයනික කිරිපිටි වල කිරි මේදය නොවන වෙනත් මේදය අඩංගු බවට නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් එල්ල කළ චෝදනා වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය මහජනයා නොමඟ යවන සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි. ආහා...

දේශීය පුවත්

පාතාලයට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන මාකඳුරේ මදූෂ් සමග ඩුබායි හිදි අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ මහරගම නිවසේ තිබී කොකේන් හිස් කොපු දෙකක් සොයා ගෙන තිබේ. එමෙන්ම එහිදී අත්අඩංගුවටපත් රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල නිවසතුළ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සොයාගෙන ඇත. ...

ව්‍යාපාරික පුවත්

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයින් දෙදෙනකු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරුන් ලෙස අද (06) පත් කර ඇත. ලංකා බැංකුවේ වැඩබලන සභාපති ලෙස මහා භණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වු ඒ ආර් දේශප්‍රිය මහතාපත් කර තිබේ. මහජන බැංකුවේ වැඩබලන නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ මහා භාණ්ඩාගාරය...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව ගොඩ නගන මහා සන්ධානයේ වැඩ කටයුතු සාකච්ඡා පිට සාකච්ඡා සාර්ථක වෙම්න් ලහි ලහියේ ඉදිරියට යන බවත් කිසිවෙකුටවත් එම සන්ධානය කඩා බිඳ දැමීමට නොහැකි බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද පැවති මාධ්‍ය හම...

දේශීය පුවත්

ඊයේ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවති පළාත්පාලන නියෝජිත හමුවකදී අදහස් දක්වමින් ඉදිරි මැතිවරණය තමාට තනිව ජයග්‍රහණය කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒ බව ඔප්පු කළ බවද ඒ මහතා සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් අප වෙත අදහස් දැක්වූ නනම සඳහන් කිරීමට අ...

මුහුණු පොතෙන්

ඊයේ ඩුබායිහිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මදුෂ් සම්බන්ධ වැටළීමේදී 125 දෙනෙකුගෙන් යුත් පිරිසක් හසුව තිබෙන බව වාර්තා විය. ඒ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරියගේ දරුවාගේ උපන් දින සාදය සඳහා පැමිණි අයවයි. කළුතුෂාර නමැති මියගිය පාතාල නායකයාගේ දරවන් හා බිරිය සමග මේ කාලයේ මදුෂ් කල්ගෙවන අතර මෙම සාදය එම බිරියගේ ප...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය කළු දිනයක් බව පවසමින් බ්‍රිතාන්‍යයේ වෙසෙන ගෝලීය දෙමළ සංසඳයේ පිරිස බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී පසුගිය (04) වැනිදා උද්ඝෝෂණයක් පැවැත්විණි. ගෝලීය දෙමළ සංසඳයේ කඳවුම්කරු වී රුද්‍රකුමාරන්ගේ මෙහෙයවීම යටතේ බ්‍රිතාන්‍ය යේ වෙසෙන මෙම ගෝලීට දෙමළ සංසදයේ ...

දේශීය පුවත්

කාර්මික දෝෂයක් හේතුවෙන් මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා හදිසි ඇමතුමක් ලබාදීමෙන් පසුව ඔවුන් එළියට පැමිණ ඇත. විනාඩි 15 ක පමණ කාලයක් මන්ත්‍රීවරු 12 දෙනා විදුල...

දේශීය පුවත්

තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. රේගු අර්බුදයට හේතු වූ ගම්මිරිස් ජාවාරම ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ලාංකීය ගම්මිරිස් වසරකට ටොන් 2500ක් බදු නොමැතිව ඉන්දියාවට අපනයනය කළ හැකිය. එසේම දකුණු ආසියා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ 8% ක සහනදා...

Uncategorized

සාමාන්‍ය මුස්ලිම් ජනතාව අන්තවාදයට තරයේ විරුද්ධ බවත් බුදුපිළිම කැඩූ ඒබ්‍රාහිම්ලාට රැකවරණය දෙන දේශපාලනඥයා පාර කපන්නේ බරපතළ ව්‍යසනයකට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට එක්වෙමින් කියා සිටියේය. ෆෙඩරල් ගෙන එන බෙදුම්වාදී සැලසුම තවමත් රටෙන් තුරන...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින් හා ඒ මහතා අතර පක්ෂ කාර්යාලයේ ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලනික සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ඊයේ (06) රාත්‍රීයේ පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විපක්ෂ නාය...

Notice Board

ජාතික සමතා බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මහ සමුළුව 2019.02.07 වන බ්‍රහස්පතින්දා (හෙට) පස්වරු 3.00 ට ගම්පහ තැපැල්හල ඉදිරිපිට නීතිඥ සංකීර්ණයේ උඩුමහලේ සණස සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණෝ, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ, ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මි...

දේශීය පුවත්

සුමන්තිරන් මන්ත්‍රීවරයාට හිතවත් Vineyard නම් එන්.ජී.ඕ. සංවිධානය හරහා ජාතික ආණ්ඩුව පිහිටුවීම සදහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ සාකච්ඡා ගවර්ස්ලේන් එකේ මේ මොහොතේ පැවැත්වෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද විශේෂ හෙලිදරව්වක් සිදු කළේය. ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More