දේශීය පුවත්

සුමන්තිරන් මන්ත්‍රීවරයාට හිතවත් Vineyard නම් එන්.ජී.ඕ. සංවිධානය හරහා ජාතික ආණ්ඩුව පිහිටුවීම සදහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ සාකච්ඡා ගවර්ස්ලේන් එකේ මේ මොහොතේ පැවැත්වෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද විශේෂ හෙලිදරව්වක් සිදු කළේය.

ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කළේ හෙට(07) දින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා ජාතික ආණ්ඩුව සම්බන්දව ජන්ද විමසීමක්ද පැවැත්විමට කටයුතු කරන බවය.

මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ සාකච්ඡා ගවර්ස්ලේන් එකේ මේ දැන් පැවැත්වෙනවා.

ජාතික ආණ්ඩුව සදහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ සාකච්ඡා ගවර්ස්ලේන් එකේ. ජයන්ත සමරවීරගෙන් හෙළිදරව්වක්

Gepostet von Lanka Lead News am Mittwoch, 6. Februar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More