ව්‍යාපාරික පුවත්

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයින් දෙදෙනකු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරුන් ලෙස අද (06) පත් කර ඇත.

ලංකා බැංකුවේ වැඩබලන සභාපති ලෙස මහා භණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වු ඒ ආර් දේශප්‍රිය මහතාපත් කර තිබේ.

මහජන බැංකුවේ වැඩබලන නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයකු වු ඒ.එම්.එම්. බී අතපත්තු මහතාය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත් කිරීම සිදුකරනු ලැබ ඇත.

(36698)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More