සාමාන්‍ය මුස්ලිම් ජනතාව අන්තවාදයට තරයේ විරුද්ධ බවත් බුදුපිළිම කැඩූ ඒබ්‍රාහිම්ලාට රැකවරණය දෙන දේශපාලනඥයා පාර කපන්නේ බරපතළ ව්‍යසනයකට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට එක්වෙමින් කියා සිටියේය.
ෆෙඩරල් ගෙන එන බෙදුම්වාදී සැලසුම තවමත් රටෙන් තුරන්වී නොමැති බවත් අයි.එස්. අයි.එස් සහ අල්කයිඩා වැනි මුස්ලිම් අන්තවාදී බෙදුම්වාදී ප්‍රවනතාවයක් ලොව පුරා ක්‍රියාත්මක වන බවත් මන්ත්‍රී වරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
අන්තවාදය පෝෂණය කරන කණ්ඩායම් විසින් ලංකාවේද සිදු කරන යම් යම් සිදුවීම් මුල්කරගෙන එවැනි බියක් ඇතිවී තිබෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සාමාන්‍ය මුස්ලිම් ජනතාව අන්තවාදයට තරයේ විරුද්ධ බව අප දන්නවා. ඒත් බුදුපිළිම කැඩූ ඒබ්‍රාහිම්ලාට රැකවරණය දෙන දේශපාලනඥයා පාර කපන්නේ බරපතළ ව්‍යසනයකටයි. අද (06) පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට එක්වෙමින් උදයශාන්ත ගුණසේකර කියයි
Gepostet von Jathika Nidahas Peramuna am Mittwoch, 6. Februar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...