පුවත්
මුහුණු පොතෙන්

පෙබරවාරි 14 : කාශ්මීරයේ Awantipora, Pulwama ප්‍රදේශයේදී ඉන්දීය විශේෂ ප්‍රහාරක පොලිස් භට කණ්ඩායමක් Srinagar වෙත ගමන් ගත් රථ පෙලකට දරුණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වේ.. ඉන් පොලිස් භටයන් 42ක් මිය ගිය අතර තවත් පිරිසක් බරපතල තුවාල ලැබීය.. එය දශක තුනක් තුල ඉන්දීය ආරක්ෂක අංශවලට එල්ල වූ දරුණුම ප්‍රහාරය ලෙස සැ...

දේශීය පුවත්

විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම අගෝස්තු මස 6 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (27) නියම කළේය. මෙම පෙත්සමේ තීන්දුව අද (27) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි....

දේශීය පුවත්

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය ඔප්පු කළ නොහැකි බවත් ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුව සඳහන් කර තිබේ. රන්ජන් රාමනායක මහතා කළ මෙම ප්‍රකාශය පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් කමිටුවක් පත්...

දේශීය පුවත්

ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කලනස්සල්ලට පත්ව ඇතැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඉන්දියාවේ පුල්වමාහිදී මධ්‍යම අතිරේක පොලිස් බළකා (සීආර්පීඑෆ්) රථ පෙළකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව...

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ‘ඉවසුවා ඇති’ ජන රැළි මාලාවේ පළමු රැළිය විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 08 වැනිදා පස්වරු 3.00ට මහනුවර දී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (27) පැවසීය. මෙම රැළි මාලාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියල...

දේශීය පුවත්

රජයෙන් ලබාදී තිබෙන බදු සහන නිසා චීන ටින් මාළු මෙරට වෙළෙඳපොළ ආක‍්‍රමණය කර දේශීය කර්මාන්තය වැසී යන තත්ත්වයට පත්ව ඇතැයි ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් කමල් අද්දරආරච්චි මහතා LANKA LEAD වෙත පැවසීය. ආනයනික ටින් මාළු සඳහා ටින් මාළු කිලෝවකට රුපියල් 102 ක බද්දක් පනවා තිබුණත්, 2015 වසරේ පත්වූ නව රජ...

විදේශ පුවත්

වෙනිසුයුලාවේ විපක්ෂ නායක තමන් විසින්ම නිර්මානය කරනු ලැබු අන්තරවාර රජයේ ජනාධිපතිවරයා වන ජුවාන් ග්වයිඩෝ මහතා වසර 30ක සිර දඩුවමකට යටත් වීමට නියමිත බව එරට අධිකරන ආරංචි මාර්ග වාර්තා කරයිට පවසා සිටියේ ය. ග්වයිඩෝ මහතා නීතියෙන් සැඟවී ලෝකොයේ කොතනක සංචාරය කළ ද නැවත වෙනිසියුලාවට පැමිණි විගස අදාළ බලධාරීන...

විදේශ පුවත්

ඉන්දියාව සහ පකිස්තානය අතර ඇතිවී ඇති යුදමය උනුසුම තවත් තීව්‍ර කරමින් පාකිස්තාන බලධාරීන් සිය ගුවන් සීමාව වසා දැමීමට කටයුතු කර තිබේ. පෙබරවාරි 27 වනදා ශ්‍රී ලංකා වේලාව්වෙන් පස්වරු 01.00 සිට පෙබරවාරි 29 වනදා පෙරවරු 05.30 දක්වා කාලයකට පාකිස්තානු ගුවන් සීමාව වසා දමා ඇත්තේ තවදුරටත්ගුවන් සීමාව වසා දැම...

ප‍්‍රධාන පුවත්

සිය දේශසීමා අතික්‍රමණය කළ ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකකට ප්‍රහාර එල්ල කර බිම හෙළා එක් ඉන්දීය ගුවන් නියමුවෙකු අත්අඩංගුවට ගත් බව පාකිස්තානය නිවේදනය කරයි. දේශසීමා උල්ලංඝනය කරමින් ඉන්දියාවට අයත් ප්‍රදේශය වෙත පාකිස්තාන ගුවන්යානා තුනක් ඇතුලුවී ඇති බවද විදෙස් පුවත් වාර්තා කළේය. මේ අතර ඉ...

දේශීය පුවත්

මහ බැංකු හොරකමේ පාඩුව පැටව් ගසමින් මේ රටේ මිලියන 21ක ජනතාවක් සෝ සුසුම්වල ගිල්වමින් තිබියදී ඊට මුල් වූ මහා සොරුන් සියලුදෙනා නිදැල්ලේ සිටින බවටත් ඊට අදාළව පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ද ක්‍රියාත්මක නොවන බවටත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් චෝදනා කරයි. මහ බ...

දේශීය පුවත්

පවතින අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඒ අන්දමින්ම ආරක්ෂා කරගැනීමට පවා ජනතාවට විදි බැස සටන් කිරීමට සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. දේශපාලන බලපෑම් නිසා යම් යම් රාජ්‍ය ආයතන ස්වාධීනව පවත්වාගෙන යාමට නිලධාරින් බලවත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන බවද රනිල් වික්‍රමසිංහ ආරක්ෂා ක...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය තුළ කතා කිරීමට හැකි නායකයින් කෙතරම් සිටියද, වැඩක් කිරීමට හැකි නායකයින් සිටින්නේ අල්පයක් බව එම පක්ෂයේ උප නායක අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රට හැදිය හැකි කාලය උදාවී ඇති බවත්, සෑම දේශාපාලන පක්ෂයක්ම පසුගිය වසර ...

දේශීය පුවත්

අළුත් ක්‍රමයට ඡන්දය පැවැත්වෙනවා නම් විපක්‍ෂය වශයෙන් වාසි වූවත් නැතත් ඒ ගැන නොසිතා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් පැරණි ක්‍රමයට හෝ ඡන්දය පැවැත්වීමට එකඟ බවත්, ක්‍රමය නොව ඡන්දය පැවැත්වීම වඩා වැදගත් බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඊයේ (26) පස්වරුවේ සත්‍ය ගවේශකයෝ සංවිධානයේ නියෝජිතයින් ...

විදේශ පුවත්

උතුරු කොරියානු රාජ්‍ය නායකයා සමග දෙවැනි සාකච්ඡාවට එක්වීම සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා වියට්නාමයේ හැනොයි අගනුවර වෙත පැමිණ තිබේ. රාජ්‍ය නායකයන් අතර ඓතිහාසික දෙවැනි සාකච්ඡාව අද(27) සහ හෙට(28) දිනවල පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම් රැගත් රථ පෙළ හැනොයි නුවර සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය ...

පුරවැසි කොලම

යුනිලීවර් සමාගමේ ලයිෆ්බෝ‌යි සහ ලක්ස් සබන් නිපදවන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යො‌දා නො‌ව වො‌ෂින් පවුඩර් හෙවත් ඩිටර්ජන්ට් යො‌දාගෙන බව පසුගියදා කො‌ළඹ වානිජ මහාධිකරණයේදී අනාවරණය විය. දේශීය සමාගමක් වූ නේචර්ස් බියුටි ක්‍රියේෂන් සමාගමේ වෙළඳ දැන්වීමකට එරෙහිව යුනිලීවර් සමාගම ගො‌නුකළ නඩුවක් පැමින...

පුරවැසි කොලම

මේ ආණ්ඩුව පත්වීමත් සමග සිරිසේන සහ රනිල් රාජ්‍ය සම්පත් එකිනෙකාට බෙදාගත්තා. ඒ අතරින් රාජ්‍ය රුපවාහිනී 2 සහ ගුවන්විදුලිය චැනල් වෙනවා. එයිනුත් ජාතික රුපවාහිනිය සිරිසේනගේ හෙන්චයියෙකුටත්, ස්වාධිනරුපවාහිනිය රනිල්ගේ දකුණු අත වගේ ඉන්න (එයාට හෙන්ච්චයියෙක් කියන්න බැහැ, එයා 2නි වෙන්නේ රනිල්ට විතරයි) සමන් අතා...

දේශීය පුවත්

මුදල් හා ජන මාධ්‍ය ධුරයේ පැවැති විෂය පථය හා කාර්යයන් මුදල් අමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කර තිබේ. පෙබරවාරි මස 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විෂයපතයන් වෙනස් කර ඇති බව සඳහන් වෙයි. මුදල් හා ජනමාධ්‍ය අමාත...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන්ගෙන් බොහෝමයක් යළිත් නිදහස් පක්ෂයට පැමිණීම සඳහා එම පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දරා ඇතත් ඒ සඳහා වේලාවක් ලබාදී නැතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වුවද ඔවුන්ට ඇ...

දේශීය පුවත්

පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව දැවැන්ත විරෝධතාවක් දක්වන බවත් එම පනත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට විපක්ෂය තීරණය කළ බව රංජිත් සොයියා මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ එම පනත මඟින් සමාජය තුළ දැවැන්ත මර්දනයක් ඇති කිරීමට නියමිත බවයි. එම පනතට සහ ආණ්ඩුවේ අනෙකුත්...

දේශීය පුවත්

රාජ්‍ය අංශයේ නිලධාරීන් 15,000කට වැඩි පිරිසක් අද (27දා) දින දීපව්‍යාප්තව වැඩ වර්ජනයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පවසයි. වැටුප් වැඩි කිරීම, වැටුප් විසමතා ඉවත් කිරීම, විශ්‍රාම වැටුප් ලබාදීම සහ 2018 රාජ්‍ය සේවකයා මත පැටවූ බදු ඉවත් කිරීම මූලික කර...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More