විදේශ පුවත්

වෙනිසුයුලාවේ විපක්ෂ නායක තමන් විසින්ම නිර්මානය කරනු ලැබු අන්තරවාර රජයේ ජනාධිපතිවරයා වන ජුවාන් ග්වයිඩෝ මහතා වසර 30ක සිර දඩුවමකට යටත් වීමට නියමිත බව එරට අධිකරන ආරංචි මාර්ග වාර්තා කරයිට පවසා සිටියේ ය.

ග්වයිඩෝ මහතා නීතියෙන් සැඟවී ලෝකොයේ කොතනක සංචාරය කළ ද නැවත වෙනිසියුලාවට පැමිණි විගස අදාළ බලධාරීන් ඔහුව නීතිය හමුවට පවරනු ඇති බවත් එහිදී ඔහුට වෙනිසියුලානු නීතියට අනුව 30වසරක සිර දඬුවමකට යටත් වීමට සිදු වනු නියත බවත් ය.

තව දුරටත් අදහස් දක්වමින් විනිසුරු විනිසුරුවරයා මාධ්‍යයට පවසා සිටියේ ග්වයිඩෝ මහතා නීතියෙන් සැඟවී ලෝකයේ සංචාරය කළ ද නැවත වෙනිසියුලාවට පැමිණි විගස අදාළ බලධාරීන් ඔහුව නීතිය හමුවට පමුනනු ඇති බවත් එහිදී ඔහුට වෙනිසියුලානු නීතියට අනුව වසර 30 සිර දඬුවමකට යටත් වීමට සිදු වනු නියත බවත් ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More