දේශීය පුවත්

අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාගේ නියෝගය නිවේදනය කරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සඳහා ඊයේ (12) දින ජනාධිපතිවරයාගෙන් අනුමැතිය ලැබී අතර ඒ අනුව මෙම කාර්යාලය මේ මස 15 වැනි දා සිට ක්‍රියාත්මක වනු ඇත. මෙම කාර...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවෙනි සංශෝධනයට සහයෝගය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත. විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය හදිසියේ ගෙන ඒම නිසා ඒ පිළිබඳ අවබෝධයක් නොතිබූ හෙයින් දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා විරෝධය පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කළේය. දෙමළ ජාතික සන්ධානය විසිවෙන...

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂ සමඟ සන්ධානගත වී තරග කළ යුතු බවට යෝජනාවක් එම පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කොට ඇතැයි වාර්තාවේ. ඇය එම යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ පසුගියදා (06දා) පැවැති ශ්‍රී ලනිප මධ්‍...

”තිස් වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගන්න බැරි වුණ දේ නව ව්‍යවස්ථාව මගින් ලබාදෙන්න දරන උත්සාහය පරාජය කළ යුතුයි. අපි එළිය සංවිධානය පිහිටෙව්වේ ඒ වෙනුවෙන්” යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (6) බොරලැස්ගමුවේදී පැවසීය. ගෝඨාභය මහතා මේ අදහස් දැක්වූයේ බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් උත්සව ...

අවුරුදු පහකට බලයට ආ මිනිහාට හම්බන්ටතොට වරාය මත්තල ගුවන් තොටුපල අවුරුදු 99කට විකුණන්න බලයක් නැති බවත්, පරම්පරා පණනාවක් උකස් තැබීමට අයිතියක් නොමැති බවත් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි. බලංගොඩදී පැවති උත්සව සභාවක් අමතමින් හිටපු ඇමතිවරයා මේ බව කියා සිටියේය. ජනතාවගේ නිවටකම නිසාත්, සතර අගතියට ග...

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියලුදෙනාගේ ඒකමතික කැමැත්ත මත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උතුරු පළාත් සභාවේදී පරාජයට පත්වී ඇත. උතුරු පළාත් සභාවට මෙම පනත ඉදිරිපත් කළ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් සියලුදෙනා ව්‍යවස්ථා සංශෝධනයට මෙසේ විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. ශිවඥානම්...

  බොරැල්ල කැම්බල් පිටියේදී පැවති ශ‍්‍රීලනිප සම්මේලනවට සහභාගී වූ පිරිස මෙහරට ඉතිහාසයේ පක්‍ෂ සම්මේලනයකට සහභාගී වූ වැඩිම පිරිස බව සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. එනිසා ඇතැමුන් විසින් ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමට ගත් උත්සාහය 66වන සම්මේලනයේ සාර්ථකත්වයත් සමගම ව්‍යවර්ථ වී ගිය පවද...

හිටපු යුද්ධ හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ජාත්‍යන්තරයට ප්‍රතිචාර දැක්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(31) පැවසීය. මෙතෙක් එම චෝදනාවලට රජය ප්‍රතිචාර නොදැක්වීමෙන් රජයේ සැබෑ ස්වරූපය ...

කවුරුන් ආණ්ඩුව හැර ගියත් තමා ආණ්ඩුව 2020 වන තෙක් පවත්වා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද උදෑසන කොටුව, ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ. සම්මුතිවාදී ආණ...

සුගතදාස ජාතික ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ධාවන පථය ඉදිකිරීම සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිරීක්ෂණ ඉදිරිපත් කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා අතර ඊයේ (29දා) පැවැති කැබිනට් රැස්වීමේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති වූයෙන් එය සමථය...

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ගෙවීගිය වසර දෙකක කාලය තුළ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවමින් ඉතා විශාල සේවක පිරිසක් බඳවාගෙන ඇතැයි වාර්තා වේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව 1885 කි. එහෙත් මේ වනවිට තවත් 815 දෙනෙකු සේවයට බඳවාගෙන ඇති අතර ඒ අනුව දැනට එහි සංඛ්‍යාව 2700ක් දක්වා ඉහළ ගොස් තිබේ....

පළාත් සභා ඡන්දය රට පුරා එකම දිනයෙක පැවැත්වීම පිළිබඳ‍ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශ්‍ධෙනය  දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත් විය. මේ පිළිබඳව ඡන්දයක් පැවැත්වීම සඳහා අද (29) පළාත් සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබුණි. රැස්වීම අතරතුර සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර එජාප මන්ත්‍රීව...

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආණ්‌ඩුවේ කොටස්‌කරුවකු ලෙස තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය පක්‍ෂ දෙකේ ගිවිසුම්ගත කාලය අවසන් වූ පසු මධ්‍යම කාරක සභාව රැස්‌වී තීන්දු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. එජාපයත් ශ්‍රීලනිපයත් එකට එක්‌වී ජාතික ආණ්‌ඩුවක්‌ ලෙස කටයුතු කිරීම පිළ...

පළාත් සභා ඡන්දය එකම දිනකදී පැවැත්වීමට අදාළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඌව පළාත් සභාවේදී අද (24) පරාජයට පත්විය. පනතට පක්ෂය ඡන්ද පහක්ද විපක්ෂව ඡන්ද 12ක්ද ලැබිණි. ඒ අනුව ඡන්ද හතකින් පනත පරාජයට පත්විය.

අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා යම් හෙයකින් එම ධුරයෙන් ඉවත් කළහොත් ඉන් ගම්‍ය වන්නේ මෙම පාලනය ලිච්ඡවී පාලනයක්‌ නොවන බව යෑයි යාපා පටුන ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී යාපනය නාගදීප විහාරස්‌ථානයේ විහාරාධිකාරී දියමයිලගස්‌වැව අරියකිත්ති හිමියෝ ඊයේ (21 වැනිදා) පැවසූහ. අගමැති රනිල...

මේ ආණ්‌ඩුව උඩ බලාගෙන කෙළ ගසාගන්නා තත්ත්වයට පත් වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මැති ඇමැතිවරුන් කීපදෙනෙකු ආණ්‌ඩුව ඇතුළේ සිටම ආණ්‌ඩුව තදින් විවේචනය කරමින් දොස්‌ පවරන බව පැවසූ හිටපු ජනාධිපති ලෝකයේ කිසිම රටක මේ ආකාරයේ ආණ්‌ඩුවක්‌ නැති බව ද කීය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද පැවසීය....

ඩෙංගු රෝගයෙන්, වකුගඩු රෝගයෙන් රටේම මිනිසුන් මැරුණත්, විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටී රටේ උගතුන් බිහිවීම සම්පූර්ණයෙන් නතර වුනත් සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ඇමතිවරයාට වගේ වගක් නැති බවත්, ඔහුගේ එකම කාර්යය සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රැකීම බවත් බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ...

ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් සිය ධුරයෙන්ගෙන් ඉවත්ව ස්වාධීන වීමට සාකච්චාවක් ආරම්භ කර ඇත. තමනට අදාල අමාත්‍යංශවල කැබිනට් ඇමතිවරුන් බලතල නොපැවරීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් ඔවුන් මෙම තීරණය ගැනීමට පෙළැඹී ඇත. මෙම පිරිස අවධාරණය කර ඇත්තේ එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව හෙට දිනයෙන් අවසන් වූ පසු ...

තමන්ට එල්ල වෙන මේ චෝදනා පිළිබඳව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ සෙනසුරාදා (අගෝස්තු 19) ආවේගශීලීව සිය ප්‍රතිචාරය පළ කළේය. ඒ රඹෑව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීය. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී අධිකරණ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය. ඩෙංගු වසංගතය, රජරට ජනතාව පෙලන ව...

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පිහිටුවා ඉකුත් රජය යටතේ වූ බව කියන වංචා, දූෂණ හා අපරාධ නඩු විභාග කිරීමට රජය තීරණය කර ඇත. රජය නීතිපති දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව නීතිපති ජයන්ත ජයසූරිය අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්ගෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස ඉල්ලා ඇතැයි අධිකරණ ආරංචි මා...

සම්බන්ධ පෙර පුවත්
store

Ciri-Ciri Suami Kecanduan Judi Slot Online, Salah Satunya Sering Bohong

Saya kira, perlu sebuah pendekatan yang lebih nyata dan solutif lagi. Memblokir akun bukan solusi melainkan akan semakin banyak akun a...

Blog

Jk8 Online Casino in Malaysia Customer Support.1059

Jk8 Online Casino in Malaysia - Customer Support

Blog

789Bet tại Việt Nam cá cược thể thao và casino trong một nền tảng.614

789Bet tại Việt Nam - cá cược thể thao và casino trong một nền tảng

2

Mother your children are like birds

Mother, your children are like birds, Their wings have fluttered into the distance. Mother, to the bright and native chamber, Soon ...

gambling

Лучшие виртуальные казино с маленьким лимитом вклада

Лучшие виртуальные казино с маленьким лимитом вклада

Для, которые хочет испытать фортуна, тем не менее не желает вкладывать ...