දේශීය පුවත්

හිටපු යුද්ධ හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතාට එල්ල වී ඇති යුද අපරාධ චෝදනාවලට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ජාත්‍යන්තරයට ප්‍රතිචාර දැක්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද(31) පැවසීය.

මෙතෙක් එම චෝදනාවලට රජය ප්‍රතිචාර නොදැක්වීමෙන් රජයේ සැබෑ ස්වරූපය හෙළිවන බවත් ඒ මහතා අවධාරණය කළේය.

රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More