පුවත්
දේශීය පුවත්

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ කතානායකවරයා වෙත බාර දුන්නේය. මේ වන විට ඒ සදහා මන්ත්‍රීවරුන් 66 දෙනෙකු අත්සන් තබා ඇත.‍‍‍ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමෙන්ද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙත දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර විශ්වාස භ...

දේශීය පුවත්

ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දීම හෝ නොදීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. පක්‍ෂයක් ලෙස දීර්ඝ වශයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ග...

දේශීය පුවත්

අසමගිතාවය වර්ධනය කරන, විහිළු සපයන ප්‍රකාශ කිරීම නවත්තලා, ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළකළේ, අද (16) අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබන, පුජ්‍ය කොටුගො...

දේශීය පුවත්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඇමෙරිකාව සමග  SOFA (A status of forces agreement) නම් දේශද්‍රෝහී ගිවිසුම අත්සන් කර ඇති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. අද(16) ජාතික සමතා බලවේගය කොළඹදී කැදවාතිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය....

විදේශ පුවත්

තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය ඔස්සේ එල්ලවන තර්ජන සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

අමෙරිකානු පරිගණක ජාල, විදේශීය බලවේගයන්ගෙන් රැකගැනීම එහි අරමුණයි. විදේශීය බලවේග නිරන්තරයෙන් අමෙරිකාවේ තොරතුරු තාක්ෂණික, සන්නිවේදන තාක්ෂණික, යටිතල පහසුකම්...

දේශීය පුවත්

සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ පුහුණුව ලබන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු විසින් මෙරටට එවන ලද රුපියල් ලක්‍ෂ 40කට අධික මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නේය. අයි.එස් ත්‍රස්ත සංවිධානයට එක්වීම සඳහ...

දේශීය පුවත්

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද(16) පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදී තිබේ. විපක්ෂය විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබයි. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කළේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්‍...

දේශීය පුවත්

මුස්ලිම් නායකයන් මෙතෙක් සිදුකළේ තමන්ගේ ජනතාවට නායකත්වයක් දීම නොව දේශපාලන පක්ෂ සහ තම උදර පෝෂණය කරගැනීම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා මහතා පැවසීය. ඊයේ (15) ශ්‍රී ලංකා පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති හමුවේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. ඔවුන් කිසිම අවස්ථාවක අන්තවාදී හැසිරීම් ගැන ...

දේශීය පුවත්

චීනයේ නිල සංචාරයකට එක්ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16දා) අලුයම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියහ. අලුයම 5.15 ට චීනයේ බෙයිජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරණ ගුවන් යානයෙන් ඔවුහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

දේශීය පුවත්

ආරක්ෂක හේතු මුල් කරගෙන මැතිවරණ කල් දැමීමට කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් එය ද ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක කොටසක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ‘දිවයින’ට පැවසීය. ආරක්ෂක තත්ත්වය නිසා ඡුන්ද විමසීමක් කල් දැමිමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද හෙතෙම කීය. ආරක්ෂක අංශ රටේ ඇති ...

දේශීය පුවත්

ප‍්‍රසිද්ධ ස්ථානයක දී යම් තැනැත්තකු හදුනාගැනීමට බාධා විය හැකි පරිදි සිය සම්පූර්ණ මුහුණ සැගවෙන පරිදි ඇදුමක්, ඇගලූමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොපැළඳිය යුතු බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් ඊයේ (15 වැනිදා) නිකුත් කරන ලදි. මහජන ආරක්ෂක ආඥා පනතේ 5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා මෙම ගැසට්...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් භාවිත කළ ආරක්ෂක නිවාස 17ක් හා පුහුණු කඳවුරු 7ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය. ඊයේ (15දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය. සොයාගත් නිවාස 17 කටුවපිටිය මීගමුව,සරික්කමුල්ල පානදුර, ශාන්ත...

දේශීය පුවත්

පසුගිය දින මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් සිදුවීම රටම කම්පා කිරීමට සමත් වුණි. මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ අදහස් දක්වන ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ගැටුම් වලට සහභාගී වූ සියලූම දෙනා සිය ප්‍රදේශයේ ජනතාව නොවන බවත් පිටින් පැමිණි පිරිසක් විසින් සිය විරෝධය නොතකා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළ බව...

දේශීය පුවත්

ඕනෑම හදිසි අවස්තාවක ශ්‍රී ලංකාවේදි ඇමෙරිකානු හමුදාවන් ස්ථාන ගත කළ හැකි SOFA ගිවිසුමක් (A status of forces agreement) ශ්‍රී ලංකාවේ රජය ඇමෙරිකාව සමග අත්සන් කිරීමට සුදානම් වන බවට වාර්තා පළවෙමින් තිබේ. මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට ඇමෙරිකානු හමුදාවන්ට අවසර හිමි වන අතර, ඉන්පසුව ඔව...

දේශීය පුවත්

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්යාලය පිහිටා ඇති කොළඹ වොක්ෂෝල්වීදියේ සතොස ප්‍රධාන ගොඩනැඟිල්ලේ ඇතැම් සැකසහිත කටයුතු සිදුවන බව සතොස සේවක එකමුතුව පවසයි. මේ පිළිබද කඩිනම් පරික්ෂණයක් පවත්වා ආරක්ෂාව තහවුරු කරන ලෙසට එහි නියෝජිතයින් ඉල්ලා සිටියි. සතොස ගොඩනැඟිල්ලේ 9 වන මහල කිසිඳු ගිවිසුමකට...

දේශීය පුවත්

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා සහ ෂැංගි‍්‍රලා හෝටලයේදී මරාගෙන මැරුණු බෝම්බකරුවකු වූ මොහොමඩ් සහරාන් හසීම් නැමැත්තාගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය. ඔවුන්ගේ සිව් හැවිරිදි...

දේශීය පුවත්

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බ කරු පැමිණී වෑන් රථය මිලට ගෙන එහි ආසන සකස් කළ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. නව කාත්තන්කුඩි ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය. අප්‍රේල් 21 වැනිදා කොච්...

දේශීය පුවත්

අමාත්‍යරිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට හෙට (16දා) දින භාරදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්‍ෂනායක නිල නිවසේදී අද (15දා) දහවල් රැස්වූ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වී...

ව්‍යාපාරික පුවත්

මේ වන විට රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ සිදුවන්නේ දිනෙන් දින රටේ ආර්ථික තත්ත්වය යළි නැගිටින දවස ප්‍රමාද වීම බවත්, මෙරට සංචාරක කර්මාන්තය ඇතුළු සමස්ත ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වන්නේ, රටේ ජනතාව හැසිරෙන ආකාරය අනුව බවත් වැලිබල් වන් සමූහයේ සභාපති, මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පව...

විදේශ පුවත්

ඉරානය සමඟ අර්බදුයක් පවතින නමුත්, කිසිම අවස්ථාවක ඉරානය සමඟ යුද්ධයකට පැටලෙන්නේ නැති බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පවසයි. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ මේ බව කියා සිටියේ, රුසියාවේ මොස්කව් අගනුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවූ අවස්ථාවේදීය. ඉරානය සමඟ හෝ වෙන කිසිදු රටක් සමඟ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More