අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද පෙරවරුවේ කතානායකවරයා වෙත බාර දුන්නේය. මේ වන විට ඒ සදහා මන්ත්‍රීවරුන් 66 දෙනෙකු අත්සන් තබා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමෙන්ද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙත දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර විශ්වාස භංගය සදහා එජාපයේ බහුතරයක්ද සහය දීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ අතර ඉදිරි මැතිවරණ කටයුතු සදහා වියදම් ලබා දෙන බව පවසමින් එජාපයේ මන්ත්‍රීවරුන් දිනා ගැනීම සදහා රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ සොහොයුරා විසින් මෙහෙයුමක් දියත් කර ඇති අතර, ඒ සදහා “මේ රට සිංහල බෞද්ධ රටක් නොවේයැයි“ පවසන ප්‍රබල අමත්‍යවරයෙකුද සම්බන්ධ වී සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටි.
Colombo today
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...