දේශීය පුවත්

මුස්ලිම් නායකයන් මෙතෙක් සිදුකළේ තමන්ගේ ජනතාවට නායකත්වයක් දීම නොව දේශපාලන පක්ෂ සහ තම උදර පෝෂණය කරගැනීම පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර යාපා මහතා පැවසීය.

ඊයේ (15) ශ්‍රී ලංකා පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති හමුවේදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ඔවුන් කිසිම අවස්ථාවක අන්තවාදී හැසිරීම් ගැන රජය දනුවත් කර නැති බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

මුස්ලිම් දේශපාලකයන්ගේ නොදැනුවත්කමින් විවිධාකාර දේශකයන්, අරාබි පාසල්, විශ්වවිද්‍යාල ආයතන රටට පැමිණීමට හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

තවදුරටත් ඔවුන් මුනිවත රකිමින් හිඳින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More