දේශීය පුවත්

ආරක්ෂක හේතු මුල් කරගෙන මැතිවරණ කල් දැමීමට කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් එය ද ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක කොටසක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ‘දිවයින’ට පැවසීය.

ආරක්ෂක තත්ත්වය නිසා ඡුන්ද විමසීමක් කල් දැමිමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද හෙතෙම කීය.

ආරක්ෂක අංශ රටේ ඇති වූ අයහපත් තත්ත්වය බොහෝදුරට පාලනය කර ඇති නිසා ඡුන්ද විමසීමක් සිදු කළහොත් ඊට පසුබිම ඇති කිරීමට එම අංශවලට හැකි බව විශ්වාස කරන බවද ඒ මහතා කියා සිටියේය.

මේ වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවද, ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය කැඳවිය හැකි බවද සභාපතිවරයා කීය.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් තමා ගන්නා බව කී ක‍්‍රියාමාර්ගයේ වෙනසක් නොමැති බවද ඒ මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More