රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ අමාත්‍ය කාර්යාලය පිහිටා ඇති කොළඹ වොක්ෂෝල්වීදියේ සතොස ප්‍රධාන ගොඩනැඟිල්ලේ ඇතැම් සැකසහිත කටයුතු සිදුවන බව සතොස සේවක එකමුතුව පවසයි.
මේ පිළිබද කඩිනම් පරික්ෂණයක් පවත්වා ආරක්ෂාව තහවුරු කරන ලෙසට එහි නියෝජිතයින් ඉල්ලා සිටියි.
සතොස ගොඩනැඟිල්ලේ 9 වන මහල කිසිඳු ගිවිසුමකට යටත් නොවි යුනිඩෝ සංවිධානයට ලබා දී ඇති බව ඔවුන් පවසයි.
රට තුළ ඇතිවූ තත්ත්වය මත මේ සම්බන්ධයෙන් සැකයක් මතුවන බව ඔවුන් පවසයි.
යම් පුද්ගලයෙක් එම මහලට ඇතුළු වන්නේ නම් දුරකථන ඇමතුමක් දි ඇතුල් විය යුතු බවත් එන් පසු ක්ෂණීකව එහි දොර වසාි දමන බව ඔවුනු පවසයි.
මේ සම්බන්දයෙන් සැකයක් පවතින බැවින් තමන්ට ආරක්සාව සපයන ලෙස එම සේවකයින් රජයෙන් ඉල්ලා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...