පුවත්
දේශීය පුවත්

මහරගම අපේක්ෂා රෝහලට අත්‍යවශ්‍යව තිබූ ඖෂධ වර්ග 24 ක් මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය  කියයි. ඒ අනුව  මේ සතිය  තුළ අත්‍යවශ්‍ය ඖෂධ  වර්ග  හදිසි  මිලදී ගැනීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මි...

ව්‍යාපාරික පුවත්

මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර තේ වගා කරන අයටත් විශ්‍රාම වැටුපක් ලබා දීමට ක්‍රමවේදයක් සකස් කරන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. “රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් තේවලින් ලබා ගත්තා. අද තේ ආදායම අඩුවී තිබෙනවා. කුඩා තේ වතු හිමියන් තමයි තේ වගාවට සියයට 70 ක් පමණ දායක...

දේශීය පුවත්

එක්සත් රාජධානියේ මහ මැතිවරණය ආසන්නයේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට දුන් නඩු තීන්දුව දේශපාලනික පෙළඹවීමක් මත කරන ලද්දක් යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස 1961 රාජ්‍ය තාන්ත්...

විදේශ පුවත්

ලෝක බැංකුව චීන රජයට 2025 වර්ෂය දක්වා වර්ෂයකට ඩොලර් බිලියන 1 සිට ඩොලර් බිලියන 1.3ක් දක්වා ණය දීමට අනුමත කිරීමත් සමඟ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහතා ලෝක බැංකුවට තර්ජනාංගුලි එසවීමට පටන් ගෙන තිබේ. මීට දින කිහිපයකට පෙර ලෝක බැංකුවේ මුල්‍ය මණ්ඩලය චීන රජයේ ණය අයැදුමට යහපත් ප්‍රතිචාර දැක්වීම ඩ...

මුහුණු පොතෙන්

අලවතුගොඩ විලාන උඩගම පදිංචිව සිටින නලින්ද ලක්ෂාන් විජේතුංග මහතාගේ බිරිඳ වන දේවිකා උදයංගනී ජයසූරිය මහත්මිය සිය ප්‍රථම ප්‍රසූතියේදීම සිව් නිවුන් දරුවන් ලබා ගැනීමේ වාසනාව උරුම කර ගත්තාය. පේරාදෙණිය මහ රෝහලේදී මෙම  සිව්නිවුන් දරු ප්‍රසූතිය සිදුව ඇති අතර මේ වනවිට එම බිළිඳුන් සමඟ මවද නිවසට පැමි...

දේශීය පුවත්

පසුගිය ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් දහ දෙනෙකුට එරෙහිව එල්ල වී තිබෙන ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත ඔවුන් ගෙන් කටඋත්තරයක් හෝ ලබා ගැනීමට ක්‍රියා නොකළහොත් වර්තමාන ආණ්ඩුවට එරෙහිව වුවද කැරලි ගැසීම ආරම්භ කිරීමට භික්ෂු සංවිධාන රැසකගේ අවධානය යොමුවී තිබෙන බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍...

Notice Board

අභාවප්‍රාප්ත එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(08) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයාසා මහතා සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අභාවප්‍රා...

දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණයට පුටුව ලකුණින් තරඟ කිරීම සඳහා පොදුජන එක්සත් පෙරමුණට නව නිළධාරී මණ්ඩලයක් ළඟදීම පත් කරනු ඇතැයි වාර්තා වේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් එකට එක්ව සාකච්ඡා කර එම නව නිළධාරී මණ්ඩලය පත් කෙරෙනු ඇති බව ද දැනගන්නට ඇත. දැනට තිබෙන පොදුජන එක්සත් ...

දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කළ යුතුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් රැසක්ම කියා සිටියේ ඉදිරි මහමැතිවරණය ද ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සිටින පක්ෂ පොහ...

දේශීය පුවත්

13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වූ ක්‍රීඩකයන් දහතුන් දෙනෙකුට ඩෙංගු උණ රෝගය වැළඳී තිබෙනවා. එයින් ක්‍රීඩකයන් හතර දෙනෙකු තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට තවමත් අසාධ්‍ය බවයි වාර්තා වන්නේ. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට පෙර ඩෙංගු උණ රෝගය වැළඳුණු ක්‍...

දේශීය පුවත්

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඉදිරිපත්වී ඇති බලය බෙදීමේ ක්‍රියාවලියේ ඇතුලත් කාරණා වර්ථමානයට නොගැලපෙන බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ජාවකට යාමට දෙමළ ජාතික සන්ධානය සුදානම් බව ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියි. මෙරට අමෙරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් සමග ...

පුරවැසි කොලම

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ජනාධිපතිවරණ පරාජයත් සමග පක්ෂ නායකත්වය ඉල්ලා සටන ආරම්භ කළත් ඉවැන්ජිකල් ක්‍රිස්තියානි මූලධර්මවාදියෙකුට පක්ෂ නායකත්වය දෙන්නේ කෙසේද යන ගැටළුව පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට මතුව තිබේ. සජිත් ප්‍රේමදාස මුදලට තමන්ගේ ආත්මය පාවා දෙමින් ක්‍රිස්තියානි මූලධර්මාදය වැළද ගත්තේය. ඒ ඉරාන...

දේශීය පුවත්

නව රජයක් හා ආණ්ඩුවක් පත් වුවද ව්‍යවස්ථාදායක සභාව නොවෙනස් වීම නිසා ඉදිරියේදී විධායකය සමග ව්‍යවස්ථාදායක සභාව ගැටුම් ඇති විය හැකි බව නීති විශාරදයන් පවසයි. නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වීමත් සමග හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් වීමෙන් පසු නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්විය. කෙස...

දේශීය පුවත්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සමග දැනට සන්ධාන ගතවී ඇති සුළු පක්ෂ ගණනාවක් වෙන් වෙන්ම තරග කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පක්ෂ සහ දෙමළ ප්‍රජාව නියෝජනය කරන පක්ෂ වෙන වෙනම තරග කරනු ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. එක්සත් ජාතික පෙරමුණේ බෞද්...

ව්‍යාපාරික පුවත්

ජනාධිපතිවරයාගේ නියමය පරිදි මැති ඇමැතිවරුන්ට හා රාජ්‍ය ආයතන නිලධාරීන් වෙනුවෙන් අලුතින් වාහන මිල දී ගැනීම නැවැත්වීම නිසා වසරකට රුපියල් මිලියන 10000ක පමණ මුදලක් ඉතිරි කරගැනීමට රජයට හැකි වන බව මේ වන විට හෙළිව ඇති බව වාර්තා වේ. එම සියලු මුදල් ජනතාවට බදු සහන ලබා දීමට හා අනෙකුත් සේවාවන් සදහා යෙදවීමට ...

දේශීය පුවත්

LTTE හිතවාදීන් බි‍්‍රතාන්‍ය තුළ හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් ද එරට රජය වැඩි අවදානයක් යොමුකළ යුතු බව විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි. ලන්ඩනයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ LTTE හිතවාදීන් පිරිසකට බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු හස්ත සංඥා පෑමේ සිද...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් වත්මන් ජනපති යටතේ බියකරු තත්ත්වයකට මුහුණපා ඇති බවට ජාත්‍යන්තර ආර්. එස්‌. එස්‌. සංවිධානයට ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට හා විදේශ රාජ්‍ය නායකයන් වෙත තොග පිටින් පෙත්සම් යෑවීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ජර්මනියේ සිට ක්‍රියාත්මක වන කොටි ඩයස්‌ පෝරාවට සම්බන්ධ අයකුද ඊට දායක වී...

මුහුණු පොතෙන්

කලින් ඉදන්ම ලියන්න කියල හිටපු දෙයක් මතක් උනා මේ නිවුස් එක දැක්කාම. ඇමතිවරුන්ට වගේම තානපතිලටත් ටර්ගට් එකක් දෙන්න ඕනා අනිවාර්යයෙන්. මම දන්නා විදියට ඇමතිවරයකුට වඩා දෙයක් කරන්න පුළුවන් තනතුරක් තමයි තානාපතිකම කියන්නේ. එවට යවන්න ඕනා බුලට් බඩු. අපේ රටේ වෙළද පරතර හිගය ඩො. බි 10 අවුරුද්දකට. මේක නැතිකරගන්න...

පුරවැසි කොලම

ඒමන්ති මාරඹේ පසුගිය කාලයේ ලොව කැළඹීමකට පත් කළ සිදුවීම් අතුරින් ප‍්‍රමුඛස්ථානයක් ගත් සිදුවීමක් වනුයේ ඉන්දියාවේ දිල්ලි නගරයේ හට ගත් මිනිසුන්ට තබා සතුන්ටවත් හුස්ම ගැනීම අසීරු කරමින් පැතිර ගිය හා තාමත් පැතිර යන විෂ දුමාර තත්ත්වයයි. දිල්ලි නගරයේ වායුගෝලය කෙතරම් විෂ වායුන්ගෙන් අපවිත‍්‍ර වී ඇත්දැයි ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More