මේ වන විට රටින් පලා ගොස් සිටින කැටලෝනියානු නායකයා ඇතුලු පිරිසට මේ සතියේ පෙනී සිටින ලෙස ස්පාඤ්ඤ මහාධිකරණය දැනුම්දෙයි. ඊට පෙර ඩොලර් මිලියන 7.2ක බැදුම්කරයක් තැම්පත් කරන ලෙස අධිකරණය ඔවුන්ට දැනුම්දී ඇත. ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව කැටලෝනියා ප‍්‍රාන්ත ආණ්ඩුව විසරුවා හැරීමෙන් පසු ප‍්‍රාන්ත ජනාධිපති සහ ත...
ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට අභියාචනාධිකරණය ගනු ලැබූ තීන්දුව අද(02) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබීය. ද්විත්ව පුරවැසියෙකු නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා ක...
2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන් ඔස්සේ සපුරා ගත යුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්කයන් පිළිබඳ විශේෂඥ කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වා තිබේ. එම කෙටුම්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේ මහාචා...
සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ විසඳුම් පිළිගන්නා බව රජයේ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. අදාළ නිවේදනය මෙසේය. රාජ්‍ය ...
පළාත් පාලන ආයතන ඡන්දය විමසීම 2018 ජනවාරී 20 සිට 31 අතර තුර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.ඊයේ (01) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියේය. එසෛ්ම ඊයේ දිනයේ දී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවර...
මිහින් ලංකා ආයතනය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එම ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්...
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරද්දි විධායක ජනාධිපතිධුරය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. ක...
මෙවර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළලේදී රංගන හේරත් වසරේ ක‍්‍රිනකට් ක‍්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේය. ක‍්‍රීඩිකාව සම්මානය දිනා ගත්තේ චමරි අතපත්තු විසිනි. සම්මාන උළෙල ඊයේ රාත‍්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි. සම්මාන ප‍්‍රධානය සදහා සලකා බැලුයේ 2016 වසරේ ජූනි මාසයේ සිට මේ වසරේ...
මේ දිනවල විකාශය වන ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ඔස්ටින් අයියාගේ චරිතයට පණ පොවන ප්‍රවීණ රංගන ශිල්පී සේනක ටයිටස් ඇන්තනී මහතා පසුගිය 27 දින මෙලොව හැරදා ගියේය. ඔහු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ සොහොයුරෙකි. ජැක්සන් ඇන්තනී මහතා තම සොහොයුරා පිළිබඳ තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනයි මේ.. සොයුරන් ඇ...
නිව්යෝර්ක් නුවර පදික හා පාපැදි මංතීරුව වෙත ට්‍රක් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. බී.බී.සී පුවත් සේවය පැවසුවේ ව්‍යාජ ගිනි අවි සහිතව ට්‍රක් රථයෙන් පිටතට පැමිණි පුද්ගලයකුට පොලිසිය වෙඩි තබා අත්අඩංගුවට ගත් බවය. සිද්ධිය වූ ප්‍රදේශයට නිව්යෝර්ක් නගරාධිපති...
පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවා ඇති සාකච්ඡාවට සහභාගි නොවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ. පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව තරග නොකළහොත් අන්ත පරාජයක් අත්විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ...
වසර දෙකකට වැඩි කාලයක් කල් ඉකුත්වී ඇති පළාත් පාලන මැත්වරණය පැවැත්වීමට අදල ගැසට් නිවේදනයට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද පෙරවරුවේ අත්සන් තැබීය. පළාත් පාලන මැතිවරණය කල් දමන බවට පසුගිය දිනවල අමාත්‍යවරයාට එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍යවරුන්ගෙන්ද චෝදනා එල්ල විය. අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය...
සයිටම් ආයතනය ම්බන්ධයෙන් රජය ලබාදුන් නවතම විසඳුම් යෝජනාවලියද පිළිගත නොහැකි බව වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එම සම්මේලනය අවධාරණය කරන්නේ වෛද්‍ය ආධ්‍යාපනය ලබාදීමේ නිරත වී නොසිටින්නා වූ ලාභ අරමුණ කර නොගත් උසස් අධ්‍යාපන සේවාදායකයන්ට මෙම ආයතනය භාර ගැනීමට ආරාධනා කිරීම ඉතා විනාශකාරි සහ ...
20 වැනි වතාවටත් සංශෝධනය වූ 1978 ව්‍යවස්ථාව වෙනුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව කතාබහක් ඇතිවූ වෙලාවක් මේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වෙනවා කියන එක අරුම පුදුම දෙයක් නෙවෙයි. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැත්තෑ වතාවක් විතර සංශෝධනය වෙලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විය යුතුයි. සංශෝධනය...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ. කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇ...
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලුත් සීමා නිර්ණයට අනුකූලව ප්‍රාදේශීය සභා ප්‍රමාණය වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බජාතික සංවාදය හා භාෂා අමාත්‍යමනෝගනේෂන් මහතා පැවැසීය. කැබිනට් පත්‍රිකාව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. මේ අනුව අඹග...
මේ දිනවල අපේ රටේ විශ්ව විද්‍යාල, ඒවායේ ප්‍රමිතිය ගැන සාකච්ඡාවට ලක්වෙනවා. ඒ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා. පෞද්ගලික අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැනත් මේ සයිටම් ප්‍රශ්නයේදී අවධානය යොමු වෙලා තියෙනවා. මේ වගේ කතාබහක් අතරේ අපට හිතුනා ලෝකේ හොඳම විශ්ව විද්‍යාල 10 මොනවද කියලා සොයලා බලන්න. &n...
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වන රොජර් ස්ටෝන් නමැත්තාගේ ගිණුම අත්හිටුවීමට ට්විටර් සමාජ මාධ්‍ය ජාලය පියවර ගෙන තිබේ. රොජර් ස්ටෝන් ට්විටර් මගින් මාධ්‍යවේදියෙකුට අපහාසාත්මකව ඇමතීම ඊට හේතුවයි. මෙලෙස ඔහුගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ CNN නිවේදකයෙකු වන දොන් ලෙමන් නමැත්තාය. ඔහු සමලිං...
චීනයේ වැඩිහිටි ජනගහනය වර්ධනය වීම බරපතල සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. වසර 2035 වන විට එරට වැඩිහිටි ජනගහනය මිලියන 400ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. චීනයේ සමාජ ආරක්ෂණ සංගමය පවසන්නේ චීනය මේ වන විට අතිශය වයස්ගත සමාජයක් බවට පත්වෙමින් පවතින බවයි. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනව රටක ජ...
ලබන මස ඉදිරිපත් කෙරෙන 2018 අයවැය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන ගෙන දෙන අයවැයක් වනු ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. අතීතයේ සෑම විටකම ශ්‍රී ලංකා ආනයන ඒකාධිකාරය හිමිකර ගෙන සිටියේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ය. අප දැන් ඒ සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ද බලගැන්වීමේ වැඩපිළිවෙළක් අරඹා ඇත. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...