මේ දිනවල විකාශය වන ‘කූඹියෝ’ ටෙලි නාට්‍යයේ ඔස්ටින් අයියාගේ චරිතයට පණ පොවන ප්‍රවීණ රංගන ශිල්පී සේනක ටයිටස් ඇන්තනී මහතා පසුගිය 27 දින මෙලොව හැරදා ගියේය. ඔහු ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ සොහොයුරෙකි. ජැක්සන් ඇන්තනී මහතා තම සොහොයුරා පිළිබඳ තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනයි මේ..
සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන්
දුක සැප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
පෙම් කවි ගොතනා කිවිවරුනේ සුපසන්
සොහොයුරු පෙම ගැන නව කවි ගී පවසන් ….

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...