ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සම්බන්ධිකරණ ලේකම් වරයෙකු වන ශිරාල් ලක්තිලක මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් මහාචාර්යවරයෙකු වන එම්. ඕ. ඒ. ද සොයිසා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ අද (18) උදෑසන පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක සජීවී දේශපාලන වැඩසටහනකදී මෙම මතගැටුම ඇතිව...
ජනපති ධුර කාලය වසර 5ක්ද 6ක්ද යන්න ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් විමසීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට උපදෙස් ලබාදුන්නේ කවුද කියා සෙවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂඨයෝ පිරිසක් සූදානම් වෙති. 19 වෙනි ආණුඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපති ධුර කාලය වසර 5ක් බව පැහැදිලිව සඳහන් වෙද්දී එය වසර 5ක්ද 6ක්ද යනුවෙ...
‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ‘‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ(17) ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් පැවසීය. ‘‘පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ...
ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසම ජනාධිපතිවරයා වෙත ලබාදුන් වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධියට පත් කර තිබේ. එම වාර්තාව ප්‍රධාන පරිච්ඡේද 34 සමන්විතය. බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිසම ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිය ...
පෙබරවාරි 11 වැනිදා බැදුම්කර අලී පින්නවලට ගාල් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි. අද(17)ඇල්පිටිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. “අද මැතිවරණය ව්‍යපාරය ගොඩවල් දෙකකට බෙදිලා ඉවරයි,එක කදවුරක් හොරැන්ගේ වේදිකාවල්වල,අනිත් කදවුර මෛත්‍රීපා ජ...
ඇමරිකානු ඩොලර් මිලියන 45.27 ක වියදමින් කන්කසන්තුරේ (KKS) වරාය වාණිජ වරායක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය ඉදිරිපත් වී ඇත. මෙය නුදුරු අනාගතයේදී කලාපිය නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ රටේ උත්සාහය තවදුරටත් ශක්තිමත් වීම සඳහා උපකාරී වනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ආධාර ඉන්දියාවේ අපනයන-...
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්/COPE - The Committee on Public Enterprises) යනු පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භයේදී තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලබන, නිශ්චිත සාමාජිකයන් සංඛ්‍යාවකින් සමන්විත වන්නා වූ පාර්ලිමේන්තුවේ අනෙක් මුදල් කාරක සභාව වේ. 2015 මෙම කෝප් කමිටුව සභාපති ලෙස පත්වන්නේ ජනතා...
කාන්තාවන්ට මත්පැන් හල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහංචි ඉවත් තරමින් මංගල සමරවීර ඇමැතිවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණයෙන් සම අවස්ථා අයිතීන් උල්ලංඝනය වී ඇතැයි කියමින් ටෙලි හා සිනමා නිළි සමනලී ෆොන්සේකා ඇතුළු විවිධ ආගම් සහ ජාතීන්ට අයත් කාන්තාවන් 11දෙනෙකු විසින් ...
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ ඡන්ද සටන 18 වනදා සවස 2.00ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පොදු වෙළදපල අසල ජන රැළියෙන් ආරම්භවේ. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීන්ගේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විවේචනය නොකරන ලෙසත්, ජනාධිපතිවරයා සමඟ ගැටුම් ඇති කර නොගන්නා ලෙසත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනාට උපදෙස් ලබාදී ඇතැයි වාර්තාවේ. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ අද(17 )දින පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ය . ...
අගමැති රනිල් විකුමසිංහ මහතා විසින් බැදුම්කර වෙළඳපොළ ගැන පාර්ලිමේන්තුවේ සිදු කළ විශේෂ ප්‍රකාශය මඟින් බැදුම්කර වෙළඳපොළ කඩාගෙන වැටෙන බව සඳහන් කරමින් එම ප්‍රකාශය පිළිබඳව මූල්‍ය මණ්ඩලය රැස් කර සොයා බලන ලෙස ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්...
ශ්‍රී ලංකා මහ බැංකු බැදුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිසම් වාර්තාවේ පිටපත්ක් ඉල්ලා පාර්ලිමේන්තුවට ගිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළි හිස් අතින් පැමිණීමට සිදු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය. බන්දුල ගුණවර්ධන,...
සංචාරක ශ‍්‍රි ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවත්වෙන එක්දන තරගය අද බංග්ලාදේශයේ ඩකාහිදී පැවැත්වෙයි. ශ‍්‍රි ලංකාව, සිම්බාවේ හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ දෙවැනි තරගය මෙයයි. සජිව විකාශය මෙතනින් ලකුණු පුවරුව මෙතනින්
බැදුම්කර මගඩිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සමස්ථ නායකත්වයම වගකිව යුතු බව නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. ජාතික සංවිධාන එකමුතුව විසින් කැදවා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය. “2015 පෙබරවාර් මස 26 වෙනිදා මහ බැංකුවේ පවත්වනු ලැබු රැස්වීමට එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ සි...
හැකිනම් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කළ අභියෝගය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අතර රහස් කතාබහක් සිදු වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එම අභියෝගාත්මක ප්‍රකාශයට නිසි පිළිතුරු ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ ප්‍රබලය...
තම මව ඝාතනය කළ ආනන්තරීය පාපකර්මයට දායකවූ පුතෙකු පිලිබඳව ඌව පරණගම මොරගොල්ල උමාන ගම්මානයෙන් අද වාර්තා විය. මෙම පුත්‍රයා මවගේ උගුරට ජංගම දුරකථනයක් ඔබා හුස්ම හිර කර ඝාතනය කර ඇති බව පරීක්ෂණ වලදී හෙළිව තිබේ. රත්නායකෙ මුදියන්සේලාගේ කරුණාවති නමැති 61 හැවිරිදි කාන්තාවක් මේ ආකාරයට ඝාතනය කර තිබේ. ඔහු ...
පසුගියදා ජනාධිපතිවරයා ලබා දුන් ‘බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව’ චූදිතයන් අතට පත් වී ඇති බවටත් එය ඔවුන් විසින් වෙනස් කරමින් සිටින බවටත් තොරතුරු ලැබී ඇති බවත් එම වාර්තාවෙහි අකුරක් හෝ වෙනස් කර තිබුණොත් සෙසු ජ‍්‍රජාතත්න‍්‍රවාදී බලවේග සමග එක්ව ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණ ප...
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකා රජයට ඉටු කරන මෙන් දැනුම් දී ඇති කරුණු කාරණාවලින් කිසිදු කරුණක් මේ වනතුරු ඉටු වී නැතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතාට දැනුම් දී තිබේ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හා ඇමරිකාන...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබෙන විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කරති. අද(16) උදැසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස...
එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සිදුකර තිබෙන ප්‍රකාශවලට විරෝධය පළකරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පිටවගොස් ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ගොස් ජනාධි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...