දේශීය පුවත්

පෙබරවාරි 11 වැනිදා බැදුම්කර අලී පින්නවලට ගාල් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක පවසයි.

අද(17)ඇල්පිටිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

“අද මැතිවරණය ව්‍යපාරය ගොඩවල් දෙකකට බෙදිලා ඉවරයි,එක කදවුරක් හොරැන්ගේ වේදිකාවල්වල,අනිත් කදවුර මෛත්‍රීපා ජනාධිපති තුමා ප්‍රමුඛ මහජන මුදල් රකින,භාණඩාගාරය රකින ප්‍රගතිශීලි ජනතා බලවේගය විතරයි…”

වනජිවි එක අලුත් අලියෙක් හොයාගෙන….11 වැනිදාට ගාල් කරනවා…

වනජිවි එක අලුත් අලියෙක් හොයාගෙන….11 වැනිදාට ගාල් කරනවා…

Posted by Lanka News Alert on Mittwoch, 17. Januar 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More