උසස් පෙළ විභාගය නිමාවී නිවෙස බලා යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කිලිනොච්චියේ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ති‍්‍රවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලිසිය කියයි. සැකකරු පලෙයි ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කන්දය...
ශ්‍රී ලංකාව විසින මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය අවාසනවාක බවත ලෝකයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් වන ඇමෙරිකානු හා හංගේරියානු ජාතික ජොර්ජ් සෝරෝස් පවසයි. ඔහු පවසන්නේ පිලිපීන ජනපති ඩුටාර්තේ විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කටයුතු කරන ආකාරය තවත් කෙනෙකු විසින් අනුගමනය නොකළ යු...
පසුගිය පාලනය සමයේ සිටි හමුදා නිලධාරින්ගෙන් සහ බුද්ධි අංශ නිලධාරින්ගෙන් පළි ගැනිමේ අරමුණින් වත්මන් රජය කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ (22) කොළඹ එම පක්ෂ කර්යාලයේ පැවති මාධය හමුවකදි මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බ...
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා අද (22) කොළඹ හා හම්බන්තොට වරායන්හි සංචාරයක නිතර විය. ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා ...
අමරණිය දින තුන ඊයේ අද සහ හෙට උතුරැ කොරියානුවන් සහ දකුනු කොරියානුවන් එකිනෙකාගේ දින දර්ශනයන්හි ඒවා අමරණියන් දිනයන් බවට සටහන් තබනවාට කිසිදු සැකයක් නොමැත. උතුරැ කොරියානු නායකයා දකුනු කොරියානුවන්ට උතුරැ කොරියාවෙි වෙසෙන සිය මවු පියවරැ, ඥාතින් හා හිතමිතුරන් දැක බලා ගැනීමට ඊයේ සිට දින 3 ක කාලයක් ලබා...
රනිල් වික්‍රමසිංහ මහතා නැවත මිස්ටර් ක්ලීන් කරන මෙහෙයුමක් දියක් වෙමින් පවතින බව ඒකාබද්ධ වික්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ අද බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ මහ...
ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මූලික වටයේ තරග හතරෙන් දෙකක් ජය ගත් ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්‌ඩායමට අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමට අනෙක් කණ්‌ඩායම් දක්‌වන දක්‍ෂතා දෙස බලා සිටීමට සිදුව තිබේ. එයට හේතුව ඉන්දීය කබඩි කණ්‌ඩායම සමග පැවැති තරගය ලකුණු 38-12 ක් වශයෙන...
භාරතිය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් මෙන්ම ඉන්දීය හිටපු අමාත්‍යවරයෙක් වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා මැදමුලනට පැමිණ තිබේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභාව ප්‍රාප්ත සෙහොයුරු චන්ද්‍ර රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහාත් ලබන මාසයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වෙන රැළියක් ඇමතීම සඳ...
රංගන ශිල්පිණියන් සහ නිරූපණ ශිල්පිණියන් පිළිබඳ බොහෝ ආන්දෝලනාත්මක පුවත් පසුගිය දිනවල වාර්තා විය. ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියන් දෙදෙනෙකු පිළිබඳ තවත් එවැනි පුවතක් ලීඩ් ගොසිප් වෙත වාර්තා වෙනවා. ඒ රංගන ශිල්පිණි මහේෂි මදුශංකා සහ තනාශා හතරසිංහ පිළිබදවයි. පසුගිය දින කටුනායක සිට සිංගප්පූරුව බලා පියාසර...
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ නියෝජිතයින් පිරිසක් හා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අතර රහසිගත සාකච්ඡාවක් ඊයේ (21) සවස යාපනයේ පෞද්ගලික හෝටලයකදී පැවැත්විණි. මේ සාකච්ඡාව ආවරණය කිරීම පිණිස මාධ්‍යවේදීන් පිරිසක් අදාල හෝටලය වෙත ගො...
බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවට අධික වියදමකින් යුතු පුටු, විදෙස් රටකින් ගෙන්වීමේ සූදානම පිළිබඳව ඊයේ රැස්වූ එම පළාත් සභා මාසික රැස්වීමේදී උණුසුම් වාද විවාද ඇති විය. එහිදී ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇමැති ගාමිණී තිලකසිරි මහතාටද මෙසේ චෝදනාවක් එල්ල කරනු ලැබිය. “දැන් ඔ...
ශ්‍රී ලංකාවට ගෙන්වන ලද චීන දුම්රිය ඉන්ජින් තත්වයෙන් බාල අනාරක්ෂිත දුම්රිය බව ලංකා දුම්රිය නියාමක සංගමයේ සභාපති බී.ආර්.ඒ.ඒ. ජයසිංහ මහතා පවසයි. ඔහු මේ බව සදහන් කලේ ලංකා ලීඩ් නිව්ස් සමග සංවාදයට එක් වෙමනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජයසිංහ මහතා පවසා සිටියේ 2007 / 2008 වසරේදී පමණ මෙම චීන ...
උතුරු පළාතේ යුද හමුදාව රැඳී සිටීම දෙමළ වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට විශාල බාධාවක් වී ඇති බවත් එබැවින් වහාම උතුරෙන් යුද හමුදාව ඉවත් කරන මෙන් විශාල බලපෑමක් රජයට කරන ලෙස උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා 20දා යුරෝපා රටවල නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. උතුරු, නැගෙනහිර තත්ත...
බද්දේගම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සිරස රූපවාහිනිය සිය ප්‍රවෘත්ති විකාශය ඔස්සේ දැඩිලෙස විවේචනය කළේය. අගමැතිවරයාගේ ප්‍රකාශය අතරතුර උපහාසයට සිනාසෙන වදුරු රංචුවක් පෙන්වනු ලැබීය. https://www.facebook.com/NewsfirstSL/videos/1920289104946142/?t=0
ත්‍රිරෝද රථ රියදුරන් සඳහා වයස අවුරුදු 35ක සීමාවක් පැනවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙරටට ත්‍රිරෝද රථ ආනයනය කිරීම සීමා කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ. ත්‍රිරෝද රථ රියදුරන් සඳහා වයස් සීමාවක් පැනවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවට මෙහිදී ඇතැම් අමාත්...
ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල සිදුවු බව කියන දුෂණ සිද්ධීන් සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ආයතනවල දුෂණ සෙවීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට එම කොමිසම විසින්...
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන ටියුඩර් චන්ද්‍ර රාජපක්ෂ මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබේ. ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ හා දන්දිනා දිසානායක සමරසිංහ මහත්මියගේ සිව්වන දරුවා ලෙස ජන්මලාභය ලැබ කීර්තිමත් වැවිලිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලු ඒ මහතා මිය යන විට 70 වන වියෙහි පසු විය. අ...
1992දී විදේශ ආයෝජන ගැන වියට්නාම් රජය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස් ගත් බව එතුමා විසින් ප්‍රකාශ කළත් එය පිළිගත නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. අද (21) කොළඹ ජාතික සංවිධාන පොදුමධ්වියස්විථානයේ පැවති මාධ්ධය හමුවකට එක්වෙමින් එහි විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා ස...
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයට එක්වූ සිසුන් පළවා හැරීමට පොලීසිය තවදුරටත් ජල ප්‍රහාර එල්ල කරමින් සිටියි. ඒ අනුව සිසුන් පසුපස හඹා යන ජල ප්‍රහාරක රථ දෙකක් කොළඹ වොඩ් පෙදෙසේ සිට පුස්තකාලය දක්වා සිසුන් වෙත හඹා ගෙස් ජල ප්‍රහාර එල්ල කරමින් සිටියි. ======================================...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...