ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මූලික වටයේ තරග හතරෙන් දෙකක් ජය ගත් ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්‌ඩායමට අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමට අනෙක් කණ්‌ඩායම් දක්‌වන දක්‍ෂතා දෙස බලා සිටීමට සිදුව තිබේ.
එයට හේතුව ඉන්දීය කබඩි කණ්‌ඩායම සමග පැවැති තරගය ලකුණු 38-12 ක් වශයෙන් පරාජය වීමයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්‌ඩායමේ නිත්‍ය නායිකාව වන මධුෂානි චතුරිකා ආබාධයට ලක්‌වීම හේතුවෙන් ඉන්දියාව සමග තරගයට ක්‍රීඩා කර නැත. ආබාධයක් සහිතව සිටි මධුෂානි තරගාවලියට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන්ද මේ වන විට ප්‍රශ්න මතුවී ඇති බව ආසියානු ක්‍රීඩා උළෙලෙන් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...