බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ලේ රැස්වීම් ශාලාවට අධික වියදමකින් යුතු පුටු, විදෙස් රටකින් ගෙන්වීමේ සූදානම පිළිබඳව ඊයේ රැස්වූ එම පළාත් සභා මාසික රැස්වීමේදී උණුසුම් වාද විවාද ඇති විය.
එහිදී ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ඇමැති ගාමිණී තිලකසිරි මහතාටද මෙසේ චෝදනාවක් එල්ල කරනු ලැබිය.
“දැන් ඔයත් මට බනිනවනෙ. මේ සැරේවත් මුකුත් කොරගත්තේ නැහැ කියලා. ඇත්තද බොරුද කියන්නකෝ.”
එහිදී ඉසුර දේවප්‍රිය මහතා මෙසේ අදහස් දක්වනු ලැබීය.
“මාධ්‍ය මගෙන් ඇහුවාම හයලක්ෂ 50000යි කියලා ඉතින් මම කියන්න එපැයි මේකේ නියම ගාන. මේ පුටුවේ ටෙන්ඩර් එක ගන්නේ මෙට්‍රෝපොලිටන් එක. එතකොට ඒක ගේන්නේ ස්පාඤ්ඤයෙන්. හැබැයි මාධ්‍ය වල යන්නේ බෙල්ජියම කියලා. මේ කරුණුවත් අවබෝධයක් නැතුව. මට කොහොමත් ඕනේ මොනා හරි කරල කාටූන් 25ක් 30ක් ඇඳගන්න මම ඒක ක ගත්තා. මන්ත්‍රීවරුන් හිතන් ඉන්නවා කෙළ වෙන්නේ මට විතරයි කියලා, නැහැ. මගෙන් ඇහුවේ මේ මුන්ට …. තියන්නද කියලා ඇහුවේ. එතකොට මුන් කියන්නේ කවුද මමද? ඔක්කොම එකට තියල ගැහුවේ. හැබැයි මම හෙට ගෙදර යන විදිහට නෙවෙයි මේ රටේ විපක්ෂයේ දේශපාලන පක්ෂ ගෙදර යන්නේ. ස්වයංපෝෂිත මිනිස්සු හැටියට.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...