නව අගමැති පත්කිරීම, බහුතරය පිළිබඳ ප්‍රශ්නය, ව්‍යවස්ථාවේ ගැටලුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 116කගේ අත්සන් සහිතව කථානායකට ලිපියක් භාරදීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැතිමාරුව සහ ජාතික සමගිය ඇතිකිරීම පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඒකාබද්ධතා, ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහත...
පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි පැවසීමට විදෙස් රාජ්‍යයකට අයිතියක් නැති බව, විදෙස් පුවත් විශ්ලේෂකයකු හා විචාරකයකු වන මොහාන් සමරනායක මහතා පවසයි. ඊයේ (08) ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවතිමාධ්‍ය හමුවට එක්වෙමින් සමරනායක මහතා මේ බව කියා සිටියේය. ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ යම් විදේශ රාජ්‍යයක්, ...
ලෝක බැංකුව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන Doing Business index දර්ශකයේ නවතම සංස්කරණය වන 'Doing Business 2019'ට අනුව ශ්‍රී ලංකාව පියවර 11කින් පෙරමුණට පැමිණ තිබේ. ඒ අනුව Doing Business 2018 ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව ලබා සිටි 111වැනි ස්ථානයේ සිට මෙවර 100 ස්ථානය දක්වා පියවර 11කින් පෙරමුණට පැමිණ...
මුස්ලිම් කොංග‍්‍රසයෙන් කොටසක්, දෙමළ න්කොධානයෙන් කොටසක් සහ බදියුදීන්ගේ පක්‍ෂය ඕනෑම අවස්ථාවක ආණ්ඩුවට එක් කර ගත හැකි බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි. දැනටමත් පාර්ලිමේන්තුවේ බහුතරය සකස් කරගෙන අවසන් බවත් පවසන ඔහු එක්සත් ජාතික ඵක්‍ෂයට දැනට ඇත්තේ ආසන 97ත් පමණක් යයිද ඔහු පෙන්වා දෙයි. කොළඹද...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අතර සාකච්ඡාවක් පැවැති බව වාර්තා වේ. පෙරේදා (07දා) සවස 6.00ට පමණ මෙම හමුව සිදු වී තිබෙන්නේ හකීම් මහතා එදින මක්කම වන්දනාව යෑමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉද...
තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත. තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර...
විමල් වීරවංශ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මේ වන විට නව රජයේ කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22 ඛ් වන අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ප‍්‍රමාණය 24 ක් වෙයි.
ව්‍යාපාරික පුවත්
කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇත. විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතා බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපති ලෙසද, විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ මහතා සහ හිටපු ...
පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මැතිවරණයකට යායුතු බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා වයඹ පළාත් සභවේ හිටපු මන්ත්‍රී (ජ.වි.පෙ) නාමල් කරුණාරත්න පවසයි. අද(08)දඹුල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්ත ලංකා කාරක සභාව අද (8) පස්වරුවේ කැඳවා ඇති අතර එහිදී ඊට සහ සහභාගි වන පුද්ගලයින් රැස්වීම් ශාලාවට ජංගම දුරකථන ගෙන ඒමෙන් වැලකී සිටින්නැයි SMS පණිවුඩ මගින් දැනුම්දීමක් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු ...
ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම නිසා පැන නැගුණු දේශපාලන අර්බුදය දැන් ව්‍යවස්ථා අර්බුදයක් බවට පත්වී ඇති බව ආචාර්ය ගුණදාස අමරසේකර මහා පවසයි. ෙ රාජගිරිය පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේදී අද(08) ජාතික සංවිධාන එකමුතුව කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ ම...
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය එස්.බී දිසානායක මහතා පත්කර තිබේ. ඔහු පාර්ලිමේන්තුවේදී හෙට (9) උදෑසන සිය ධූරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය. එස්.බී දිසානායක මහතා මහා මාර්ග හා මාර්ග සංවර්ධන ඇමැතිවරයා ලෙස ද අද (8) දිවුරුම් දුන්නේය. මේ අතර සභානායක ධූරයට පත් කළ අම...
හිටපු අග්‍රාමාත්‍යවරයා සහ හිටපු අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පොදු දේපල අවභාවිත කරමින් සිටින බවට චෝදනා කරමින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය පවසයි. අද(08) දිනයේ අදාළ පැමිණිලි ඉදිරිපත...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා දී ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමට නියමිත බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්...
රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ වැඩි මන්ත‍්‍රින් ප‍්‍රමාණයක් මක්කම වන්දනාව සදහා පිටත්ව ගොස් තිබේ. මන්ත‍්‍රිවරුන් දෙතුන් දෙනෙකු පමණක් මෙරට සිටියදී අන් සියළු දෙනා විදෙස්ගතව ඇති අතර ඔවුන් නැවත...
නව කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දී මොවුන් දිවුරුම් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව, දිවුරුම් දුන් නව අමාත්‍යවරුන් මෙලෙස දැක්වෙයි. කැබින...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නීතිපති ජෙෆ් සෙෂන්ස් ධූරයෙන් පහ කර තිබේ. ඒ, අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය අහිමිවී දිනකට පසුය. මේ සම්බන්ධයෙන් පැවති මාධ්‍ය සාකච්ජාවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නොසන්සුන් වූ ජනපති ට්‍රම්ප් ම...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාව පත්කරනු ලැබූ ගැසට් නිවේදනය තමන් පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (7දා) පස්වරුවේ පැවැති පක්ෂ නායක හමුවේදී පිළිගෙන තිබේ. එහෙත් මෙම අර්බුදය මැද රට අස්ථාවර වී තිබෙන මොහොතක, රටත් ලෝකයත් ඒ දෙස බල...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...