වත්මන් දේශපාලන අර්බුධය හමුවේ පිල් මාරු කිරීම් සිදු කළද ඇමතිධූර සම්පූර්ණයෙන්ම ලබා දිය හැක්කේ 28ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. ජාතික ආණ්ඩුවකට ඉඩක් නොමැති නිසා මේ තත්වය හටගනු ඇති බවත් එමගින් එජාප රජයට දැඩි දේශපාලන අර්බුධයකට මුහුණ දීමට සිදු වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා...
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (18) පස්වරුවේ ආරම්භ විය. ඒ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ආණ්ඩු පක්ෂයට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් තිදෙනා සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහා...
අලි කොටි සීනු රූකඩ ආණ්ඩුවට වැඩි ආයුෂ නොමැති බවත් කකුළුවා නටන්නේ දිය හැළියේ වතුර රත්වන තුරු පමණක් බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ලැබෙන පළමු පැයේදිම අලි කොටි සීනු දේහද්‍රෝහී ආණ්ඩුව පලවා හැරීමට විපක...
ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනපතිධූරය අහෝසි කිරිම සඳහා ගෙන ආ යෝජනාවට සහාය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා කල් තැබීමෙන් අනතුරුව විධායක ජනපතිධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් මේ වන විට පැවැත්වෙයි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක හා පියසේන ගමගේ යන මහත්වරුන් විපක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂනායක ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි. එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විපක්ෂයේ වැඩිම ආසන සංඛ්‍යාව හිමි පක්ෂයට එය ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේය. එසේම විපක්ෂයේ ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස නම් කිරිමට එක්සත් ජනතා මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (18) පැවැති එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්...
එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ ජන සටන රැළිය අමතමින් එකසත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆෝන්සේක මහතා “ වරායක් හැදුවා නැව් ආවේ නෑ. ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ” යැයි පැවැසීය. කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජන රැළියේදී ඔහු මේ බව පැවැසීය. “බැඳුම්කරය ගැන කථා ...
රනිල් වික්රමසිංහ මහතා අගමැති ලෙස පත් වුවද පාර්ලිමේන්තුව තුල එක්සත් ජාතික පෙරමුණට ඇත්තේ ඡන්ද 103ක් පමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ආසන 117ක බහුතරයක් පෙන්වන ලද්දේ දෙමල සන්ධානයේ ඡන්ද 14ත් සමගින් බව පවසන ඔහු එය දකුණේ සිංහල සමාජයේ බලගතු අනාරක්‍ෂිත බවක් ගොඩනැගෙනු ඇති...
රනිල් වික්රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව අද (18) පළමු අවස්ථාව රැස්වීමට නියමිතයි. ඒ අනුව අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි. පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක් වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී ව...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට එරෙහිව ක්‍රියානොකරන නිසා එම නිලධාරීන් පිළිබඳව ජාත්‍යන්තර පරීක්‌ෂණයක් ආරම්භ කරන ලෙස හිටපු උතුරු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත. ශ්‍රී ලංකා හමුදාව විනිශ්චය කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා ...
ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂං සභාව විසින් නිර්දේශ කරන ලද වෝහාරික විගණනය මේ දක්වා සිදුකෙරී නැති බව ජනාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පසුගිය (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්රමසිංහ මහතා නව අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම...
රුසියාවේ රැප් සංගීතය පාලනය කිරීමට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. එය ඉතා අපහසු කාර්යයක් වුවත් එය පාලනය කිරීම සඳහා සිය රජය කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ. මේ සම්බන්ධව කටයතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එරට සංස්කෘතික අමාත්‍යංශයටද දැනුම් දී ඇති බව සඳ...
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා අදහස් කරන බව දේශපාලන ආරංචි පවසයි. කැබිනට් මණ්ඩලය සඳහා එක්සත් ජාතික පෙරමුණේ යෝජිත නාම ලේඛණය ජනාධිපතිවරයා වෙත ලැබීමෙන් පසු ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව ඇත. ...
සිය ආණ්ඩුවට ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සම්බන්ධ වුවද ඔවුන් කිසිවකුට කැබිනට් ඇමැතිකම් ලබානොදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එජාපයේ විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි. ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙනයෑම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහාය අඛණ්ඩව ලබාදීමට තීරණය කර ඇති බැවින් ආණ්ඩුවේ බහුතරය ගැන එතරම් ගැටලුවක් ...
යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හිටපු කොටි කි‍්‍රයාකාරීන් 110 ක් නිදහස් කිරීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. මෙයට හේතු වී ඇත්තේ බොරු චෝදනා මත යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් 54 ක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් චෝදනා ලේඛනයේ තබා ගැනීමයි. එක්‌සත් ජාත...
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ප්‍රදේශයේ පාක්ෂීකයන් ඊයේ (16) රාත්‍රියේ දඹුල්ල නගරයේ ස්ථාන කිහිපයකම පුද්ගලයන් රැසකට පහර දී දේපල රැසක් අලාභහානි සිදු කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. ජය සැමරීමත් සමඟ ඊයේ රාත්‍රියේ දඹුල්ල ආර්ථික මධ්...
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්කළොත් එතැන් පටන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. රාජිත සේනාරත්න මහතා එම තනතුරට පත් නොකරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා තිබෙන බවද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද ජයසිංහ මහතා සඳහන් කළේය. ...
ආණ්ඩුවට එක් නොවී විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනාගේ කණ්ඩායම තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) පස්වරුවේ එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සිදු කළ විශේෂ සාකච්ඡාවක දීය. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...