හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ලෙස නම් කිරිමට එක්සත් ජනතා මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (18) පැවැති එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මේ අතර සභානායක තනතුරට ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරට ගයන්ත කරුණාතිලක මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...