එක්සත් ජාතික පක්ෂයේ යුක්තියේ ජන සටන රැළිය අමතමින් එකසත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆෝන්සේක මහතා “ වරායක් හැදුවා නැව් ආවේ නෑ. ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ” යැයි පැවැසීය.
කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ජන රැළියේදී ඔහු මේ බව පැවැසීය.
“බැඳුම්කරය ගැන කථා කරන අයට ශ්‍රී ලංකන් එක අමතයි. ඇවන්ට්ගාඩ් අමතකයි. රාජපක්ෂලා යුද්ධයනෙත් ගැහුවා. ණයට යුද්ධය කළේ. ණය ගෙවන්න ගත්තේ 2012 වසරේ සිටයි. ‘අපි වෙනුවෙන් හිටු’ කියලා එකක් පටන් ගත්තා. ඒකෙන් රණවිරුවන්ට ඇපල් ගෙඩියක්වත් දුන්නේ නෑ.”
ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ..වරායක් හැදුව නැව් ආවේ නෑ
ගුවන් තොටුපොළක් හැදුවා නැව් ආවේ නෑ..වරායක් හැදුව නැව් ආවේ නෑ – සරත් ෆොන්සේකා
Gepostet von Lanka Lead News am Montag, 17. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...