වත්මන් දේශපාලන අර්බුධය හමුවේ පිල් මාරු කිරීම් සිදු කළද ඇමතිධූර සම්පූර්ණයෙන්ම ලබා දිය හැක්කේ 28ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ජාතික ආණ්ඩුවකට ඉඩක් නොමැති නිසා මේ තත්වය හටගනු ඇති බවත් එමගින් එජාප රජයට දැඩි දේශපාලන අර්බුධයකට මුහුණ දීමට සිදු වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එම අවස්තාවේ වීඩියෝව පහතින්,
https://www.facebook.com/UdayaGammanpilaFanPage/videos/1207612702726767/?t=1
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...