යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හිටපු කොටි කි‍්‍රයාකාරීන් 110 ක් නිදහස් කිරීම ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.
මෙයට හේතු වී ඇත්තේ බොරු චෝදනා මත යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා නිලධාරීන් 54 ක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් චෝදනා ලේඛනයේ තබා ගැනීමයි.
එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරුන් දෙදෙනකු මෙම හිටපු කොටි ක්‍රියාකාරීන් 110 නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබිණි. මොවුන් අතර බිහිසුණු යුද අපරාධ සිදු කළ කොටි 10 ක්‌ද වෙති.
සෙබළුන් 26 ක මරා පිළිස්‌සීම හා ගුවන් යානාවක් විනාශ කර මගීන් 48 ක් මරා දැමීම යන චෝදනා ඔවුන්ට එල්ල වී තිබේ.
-Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...