දේශීය පුවත්

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් වුවද පාර්ලිමේන්තුව තුල එක්සත් ජාතික පෙරමුණට ඇත්තේ ඡන්ද 103ක් පමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ආසන 117ක බහුතරයක් පෙන්වන ලද්දේ දෙමල සන්ධානයේ ඡන්ද 14ත් සමගින් බව පවසන ඔහු එය දකුණේ සිංහල සමාජයේ බලගතු අනාරක්‍ෂිත බවක් ගොඩනැගෙනු ඇති බවත් සදහන් කරයි.

දෙමල සන්ධානයේ සහාය නොලැබෙන අන පනත් පාර්ලිමේන්තුවට පැමිණිය හොත් ඒවා සම්මත කර ගැනීමේදී ගැටළුකාරී තත්වයක් ඇතිවනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මේ තත්වය මත ආණ්ඩුවක් පිහිටුවීමට තම් පාර්ලිමේන්තුවේ 113ක බලයක් පෙන්විය යුතු බවත් ඊට ශ‍්‍රීලනිපයෙන් අඩුම 10 දෙනෙකුවත් සම්බන්ද කර ගත යුතුව ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියි.

එම වීඩියෝව පහතින්,

චම්පික නාහෙත් අඬයි..දෙමළ බෙදුම්වාදී අදහස් නැති කිරීමට නිදහස් පක්ෂයට ආණ්ඩු හැදීමට අඬගසයි රනිල් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලයි

Gepostet von ඒකාබද්ධ තරුණ එකමුතුව – රත්නපුර am Montag, 17. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More