දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ට එරෙහිව ක්‍රියානොකරන නිසා එම නිලධාරීන් පිළිබඳව ජාත්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන ලෙස හිටපු උතුරු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා හමුදාව විනිශ්චය කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි විග්නේශ්වරන් උතුරේදී පවසා තිබේ.

එහෙත් යුද අපරාධ සිදුකළ හිටපු කොටි ක්‍රියාකාරීන් ගැන ජාත්‍යන්තර පරීක්‌ෂණයක්‌ කළ යුතු බවට විග්නේශ්වරන් මෙතෙක්‌ ඉල්ලා නැත.

පනපතිගේ සම්පූර්ණ ප්‍රකාශය-



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More