අපට අදත් නව ව්‍යවස්ථා කෙටුම්පතෙහි පළමු ව්‍යවස්ථාවෙන් ම නැවතත් ආරම්භ කරන්න සිද්ධ වෙනවා. නව ව්‍යවස්ථාව කිසිසේත් ම ඒකීය රාජ්‍යයක් සඳහා නොවෙයි. මෙය සම වන්නේ සහසන්ධීය රාජ්‍යයකටයි. ඊනියා ඒකීය කතාවක් කියන අතර ම ඔරුමිත්තනාඩුවක් ගැන ද සිංහල මෙන් ම ඉංගිරිසි පිටපත්වල කියනවා. දෙමළ පිටපතේ ද එසේ ම වන්න ඕන. ඒකී...
වෙන්නප්පුව නයිනමඩම පාලම අසළදී අද(20) අලුයම මාළු ලොරියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන්ගත් හය දෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. නයිනමඩම ගිං ඔය හරහා ඉදිකර ඇති පාලම අසළදී මෙම අනතුර සිදුව තිබේ. මියගිය පිරිස වෛයිකාලේ පැවැති ප්‍රියසම්භාෂණයකට සහභාගී වී නිවෙස් බලා...
ඔබ පසුගියදා එළිය සංවිධානයේ ජන හමුවේදී ප්‍රකාශ කළා ජනාධිපතිවරණයකට ජනතාව සූදානම් නම් මමත් සූදානම් කියලා. ඒක ඉතාම තීරණාත්මක කතාවක් බව කාටත් වැටහෙනවා. ඔබ ජනාධිපතිවරණයකට සූදානම් වෙන්න නම් ඇමෙරිකානු පුරවැසි බවෙන් ඉවත් වෙන්න ඕනෑ? ඔව්. පැහැදිලිවම ඒකට මම සූදානම්. කිසිම ප්‍රශ්නයක් නෑ. මට ඇමෙරිකානු පුරවැ...
ඉදිරි මැතිවරණ පොහොට්ටුව ළකුණින් තරග කළ යුතු යැයි සඳහන් කරමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සංදේශයක් භාර දීමට පළාත් පාලන පාලන ආයතන සංසදය කටයුතු කළේය. සන්දේශය භාර ගැනීමෙන් අනතුරුව අදහස් බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් වන තීරණය ඉදිරියේදී ගන්නා බවයි. “මේ සියලූ යෝජ...
ඉතා ඉක්මණින් රංගේ බණ්ඩාර හා වසන්ත සේනානායක යන මහත්වරුන් කැබිනට් නොවන අමාත්‍ය පදවි දෙකකට පත්කරනු ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග කියයි. මේ දෙදෙනාගේ නම් දැනටමත් ජනාධිපති කාර්යාලයට ඉදිරිපත් කර තිබේ. මේ හැර ලක්ෂ්මන් විජේමාන්න හා සිඩ්නි ජයරත්න යන මහත්වරුන්ට නියෝජ්‍ය ඇමැති පදවි හිමිවීමට ඉඩ ඇතැය...
මේ වනවිට විසුරුවා නැති පළාත් සභා තුනද ඉක්මනින් විසුරුවා පළාත් සභා 9ම මැතිවරණ එකවර පැවැත්වීම සඳහා කැබිනට් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව ලබන කැබිනට් මණ්ඩ...
ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරගවදින ලෙසට තමන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. සරත් කෝන්ගහගේ මහතා ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීම වෙනුවෙන් පැවති මෙම උත්සවය සඳහා පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් මෙන්ම අමුත්තන් ...
ශ්‍රී ලංකාවේ සිදුවන නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන සංචාරයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ තවත් සුවිශේෂ ප්‍රතිල...
ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාත...
රනිල්ගේ සාමය පිළිබඳ මේ කතාව අතීතයට අයත් එකක් වුවද මෙය වර්තමාන මොහොතට අතිශයින් අදාල කතාවකි. එදා සාමයේ නාමයෙන් ජාතිවාදී බෙදුම්වාදී ත්‍රස්ත කල්ලයක් ඉදිරියේ රට දණ ගැස්වූ මේ පාහර පාලකයා අද නව ව්‍යවස්ථාවක නාමයෙන් රටේ ගෙල සිඳීමට පිඹුරුපත් සකසමින් සිටියි. ඔහුගේ සාමය ගැන මතකය නැවතත් අලුත් කරගත යුත්තේ ඒ නි...
මේ වසරේ පළමු කාර්තුව තුළ ණය ගෙවීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන දෙකක ජාත්‍යන්තර ස්වෛරි බැඳුම්කර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලයේ රට තුළ ගොඩනැගුණු දේශපාලන අස්ථාවරත්වය නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුල ලබා...
දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතාවය මත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු නොකරන බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පල කළේය. සියළුම පක්ෂවල අද...
මාවනැල්ලේ බුදු පිළිම කැඩීමට සම්බන්ධ මුස්ලිම් අන්තවාදී කල්ලියකට අයත් අවි ආයුධ තොගයක් වනාතවිල්ලුවෙන් හමුවී තිබේ. මෙවන් ආයුධ තොගයක් බෞද්ධ කණ්ඩායමක් අත හෝ පන්සලක හෝ තිබී හමුවූවා නම්....? තුවක්කු, බෝම්බ, ඩෙනරේටර් කිසිසේත්ම අවශ්‍ය නැත. පල්ලියකට පහර දුන් බවට සැක කෙරෙන දෙකේ දෙකේ පොලු කෑල්ලක් හෝ බෞද්ධය...
මෙරට හිටපු විදේශ අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනයට සම්බන්ධ යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ජර්මානු බලධාරිහු කියති. වසර 2005 දී හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයට සම්බන්ධ බව කියන එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු එලෙස අත්අඩංගුවට ගෙන ඇත.ජර්මානු බලධාරීන් උපුටා ...
කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය අතර පැවැති සාකච්ඡාවකදී මෙරට තාවකාලිකව රැඳී සිටින ඇමරිකානු හමුදා භටයන් සහ සිවිල් වැසියන් මෙන්ම ඇමරිකානු කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ගුවන්විදුලි ජාලයක් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා රජය ඉඩ ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වනවා. එම සාකච්...
පුත්තලම වනාතවිල්ලූව ප‍්‍රදේශයේ පොල් වත්තක වළදමා තිබූ බෝම්බ නිෂ්පාදනයට යොදා ගන්නා අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 100 ක්, ඩෙටනේටර් තොගයක් ඇතුළු තවත් නීති විරෝධී භාණ්ඩ රැුසක් සමග සංවිධානාත්මක කණ්ඩායමක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (17 දා* අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්ත...
බ්‍රිතාන්‍යයේ දෙමළ ජාතිකයන්ට මරණ තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් විනෝද ප්‍රියන්ත පෙරේරා සහ පල්ලියගුරුගේ නැමැති සිංහලයන් දෙදෙනා බ්‍රිෙග්ඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව වෙස්ට්මිනිස්ටර් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් ඉල්ලා ඇත. මෙම නඩුව...
මේ වන විට රට තුළ පවතින වාතාවරණයට අනුව පැවැත්විය යුතු වන්නේ ජනාධිපතිවරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඔහු පවසන්නේ පාර්ලිමේන්තු විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධි බවට අධිකරණය මගින් තහවුරු කර ඇති බැවින් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් කැඳවිමට කටයුතු කළ යු...
නව ව්‍යවස්‌ථාවක් ගෙන ඒම මේ මොහොතේ යෝග්‍ය නොවන බවත්, මැතිවරණයකට පසුව ඒ සඳහා කටයුතු කිරීම වඩා සුදුසු වන බවත්, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවසූහ. මෙම ව්‍යවස්‌ථා ක්‍රියාවලිය වසර දෙක තුනක පටන් ආරම්භ කර ඉදිරියට පවත්වා ගෙන ආ එකක් බවත් මෙය කඩි...
හිමියන් බැලිමට වැලිකඩ බන්ධනාගාරයට යාමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මෙසේ අදහස් දැක්විය. “ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බෞද්ධයින්ට මෙන්ම සමස්ත රටේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළ හිමිනමක්. උන්වහන්සේ මේ වන විට බන්ධානාගර ගතව සිටින...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...