මේ වන විට රට තුළ පවතින වාතාවරණයට අනුව පැවැත්විය යුතු වන්නේ ජනාධිපතිවරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ඔහු පවසන්නේ පාර්ලිමේන්තු විසුරුවා හැරිමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධි බවට අධිකරණය මගින් තහවුරු කර ඇති බැවින් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් කැඳවිමට කටයුතු කළ යුතු බවයි.
අලුත්කඩේ අධිකරණ පරරිශ්‍රයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...